56 🤍

451 73 7
                                    

🐼මෙ...මෙ..මේ god father එන...ගම..ලු

ජීහු ටිකක් ඇදලා පැදලා හිමීට කිව්වේ ඒක කිව්වට පස්සෙ ජන්කුක්ගේ උත්තරේ එයා දන්න හින්දා. ජීහු කියපු එක ටික වෙලාවකින් ජන්කුක්ගේ මොලේට ප්‍රොසෙස් උනාහම උන් හිටි තැන් අමතක උනා.

🐰මොකා!! කවුද එනව කිව්වෙ????

🐼ම්..මේ god fat....

🐰ඉවරයි මන්!!!

ජන්කුක් කෑගහලා එතනින් ගියහම හැමෝම බැලුවෙ ජිමින් දිහායි හොබී දිහායි මොකද වෙන දේවල් ගැන කිසි යම් හෝ අදහසක් ගන්න පුලුව ඒ දෙන්නගෙන් විතරයි.

🦄 මගෙ දිහා බලන්න එපා මන් දන්නැ...මන් god father ව දැකලවත් නැ අදවත් හම්බෙන්න try කරනව😒

🐣 me too...

කට්ටියගෙම බලාපොරොත්තු සිදිලා බිදිලා ගියහම එතනට ආවේ සේහුන්..

🦄 අහ්හ් god father ව හම්බෙන්න යද්දී ජන්කුක් එක්ක යන්නෙ සේහුන්...

🐯 සේහුන් ඇයි ජන්කුක් කලබල වෙලා ගියේ?

sehun - ම්ම් පලවෙනි එක god father සාමාන්‍යයෙන් මෙහේ එන්නෙ නැ අපි italy යනව මිසක්. අනික සූබින්ට අමාරු වෙච්ච එක එයා දැනගෙන.... ඉතින්...

🐣 ඉවරයි... එ කියන්නෙ ජන්කුක්ට පනිශ් කරයි...

🐯 ඒඑ...ඒඑත් ඇ..යි?

🦄ඒක අපේ නීතියක් ටේහ්‍යුන්. Alpha ලා කෙනෙක්‍ට ලොකු අනතුරක් උනොත් leader ට බැනුම් අහන්න වෙයි...

sehun - ඒකටනම් ලොකුවට බයින එකක් නැ...එත්..

🐨ඒත් මොකක්ද?

sehun - god father ගේ room එක

🐣 හත්තු වලාමේ ඉදල ඉදරයි... යකෝ මන් සින්හලෙන් අරූට කිව්ව ඕක පොඩ්ඩක් අස්පස් කරලා දාපන් කියලා.කෝ ඇහුවද නැනේ... එයා මෙහේ එන්නේ නෑ. තාම ඇවිල්ලත් නෑ.. ඒ හින්දා බොරුවට මහන්සි වෙන්න ඔනේ නැ...යැයි යැයි... දැන් ඉතින් අහගනී හොදටම

sehun - ඒක තමා කොහේද අපේ ජන්කුක් බොස්ගේ පුපේ ඉදන් මොලේනේ😒

🐯මොකක්ද කිව්වෙ...

🦄 එකා ඇත්ත කිව්වෙ😂

ටේහ්‍යුන් හොබීට රවලා බලද්දී හොබී ගිහින් ජිහුගේ පිටිපස්සේ හැංගුනේ මොනා උනත් මේ වෙලේ කොටියව අවුස්සගෙන අන්ඩක් කඩා ගන්න ඔනේ නැති හින්දා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞जहाँ कहानियाँ रहती हैं। अभी खोजें