08 🤍

588 79 1
                                    

ටේහ්‍යුන් හිටියෙ නාගෙන ඇවිල්ලා ඉනට towel එකත් ඇදගෙන closet එක ගාවට වෙලා රෑට අදින්න ඇවුමකුත් හොය හොය.එත් එක පාරටම කවුරු හරි දොර අරිනවා ඇහුන නිසා පිටිපස්ස බලද්දි දැක්කෙ ජන්කුක්ව

🐰ආආආආආආආආආආආආආආ

බලාපොරොත්තු නොවූ වෙලාවක බලාපොරොත්තු නොවුනු විදිහට ටේහ්‍යුන් ව දැක්ක නිසා ජන්කුක් හයියෙන් කෑ ගැහුවේ ටෙයියවත් බය කරල.ශනික ක්‍රියාත්මක වූ ටේහ්‍යුන් ඉක්මනට දොර ගාවට ගිහින් ජන්කුක් ගේ කට අතින් වහල එයාව බිත්තියට තියල හේත්තු කලේ දොරත් වහගෙන.

taehyung pov:

ආයිශ් මේ පොඩි එකා හින්දා දවසක මගේ කන් බෙරෙත් පැලෙනව....
ඇයි යකෝ දැක්ක වෙලේ ඉදන් යටි ගිරියෙක් කෑ ගහනව😒

ටේහ්‍යුන් ජන්කුක් දිහා ටික වෙලාවක් බලන් ඉදල ජන්කුක් ව බය කරන්න ගැඹුරු කටහඬකින් කේන්තියක් මවා ගෙන කතා කලා

🐯තමුන් මොනවද මගේ කාමරේ ඉදන් කරන්නෙ?

ටේහ්‍යුන් ගේ හස්කි වොයිස් එක ඇහුන ගමන් ජන්කුක් ගැස්සුනා.ඒමයි කියල මෙයා සැලෙයිද?

🐰අජ්ඩීම්සද්ද්බෙම්.....අක්වොඩී....අඊඩ්

🐯මොකා?

එක පාරටම ජන්කුක් ටේහ්‍යුන් ගේ අත හැපුවේ තාමත් ටේහ්‍යුන් ජන්කුක් ගේ කට වහන් හිටිය හින්දා

🐯ආව්ව්ව්.....ඔය දත් දෙක ගලෝනව මන්

කේන්ති මූනක් මවාගෙන කිව්ව ටේහ්‍යුන් ජන්කුක් ගාවට අඩියක් ලං වුනේ ජන්කුක් ට උන්හිටි තැන් අමතක කරල

jungkook pov:

අනේ දෙවියනී....එයාගෙ Abs අමෝ ඒවා.six pack එයාගෙ ඇග කිරි පාටයි.මට ඒව අල්ලනමයි කියන්නෙ

මට ඒව අල්ලනමයි කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now