40 🤍

531 80 7
                                    

🐯ඔය එන්නෙ බඩු😏

බෝගම් black mask gang එක ගාවට ලං වෙද්දී gang එකේ members ලා මේසේ වටේට තුවකුත් උස්සන් වට උනේ තමන්ගේ leaders ලාගේ ආරක්ශාව වෙනුවෙන්.එක දැක්ක බෝගම් ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට අරන් කට කොනකින් හිනා උනා. V කට්ටියටම අතින් සන් කරලා එහාට යන්න කියල කිව්වෙ බෝගම් එක්ක කොහොමත් කතා කරන්න උවමනාවක් තිබ්බ හින්දා.

😺අර බබල්ගමා මොකො මේ පැත්තට එන්නෙ.

🐨බලමුකො මොකාටද එන්නෙ කියල

දෙන්නගෙම රහස් කතාව නැතුනෙ V ගෙන් ලැබුනු තියුණු බැල්ම නිසා.බෝගම් කෙලිම්ම සුගාලා ඉදපු මේසෙට ඇවිල්ලා පුටුවක් ඇදලා වාඩි උනේ වටේම එයාගෙ guards වට කර ගනිද්දී.

බෝගම් කෙලිම්ම සුගාලා ඉදපු මේසෙට ඇවිල්ලා පුටුවක් ඇදලා වාඩි උනේ වටේම එයාගෙ guards වට කර ගනිද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👹ඉතින් ඉතින් V .කොහොම්ද හොදින් එහෙම ඉන්නවද😈

බෝගම් කතා කරත් rm ,v ,suga තුන් දෙනාම නිශ්ශබ්බද හිටිය්‍ර මූ මොකාටද එන්නෙ බලන්න.

👹අයියෝ අයියෝ V මොකද මේ.මන් ආවෙ රණ්ඩු කරන්න නෙමෙයිනෙ.ටිකක් කතා කරන්න😈

Suga - V ගොඩාක් හොදින් ඉන්නවා බබල්...No i mean bogum😏

suga කිව්වහම බෝගම් කට කොනින් හිනා වෙලා suga දිහා බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

suga කිව්වහම බෝගම් කට කොනින් හිනා වෙලා suga දිහා බලාගෙන හිටියා.

👹suga ඔයාගෙ ඔය තියෙන අහංකාරකම හින්දා වෙන්න ඔනෙ මගේ මල්ලි ඔයාට කැමති 😏එත් මට පොරොන්දු වෙන්බ නම් බැ එයාට ඔයාගෙ ඔය කට හින්ද මගේ අතින් ඔයාට කරදයක් නොවෙයි කියලා😈

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now