17 🤍

499 74 1
                                    

කොටම කොට ඇගට හිරවුනු ගවුමකුත් ඇදන් ආපු rose කෙලිම්ම ගිහින් ටේහ්‍යුන් ගේ ඔඩොක්කුවෙන් වාඩි උනේ ජන්කුක් රතු වෙලා බලන් ඉද්දී.හොබී ජිමින්ගෙ කන ලගට ගිහින් කුසු කුසු ගාන්න ගත්තෙ මෙ මොන මාරාලයක්ද යන්න් වගේ

🦄එයිහ්හ්..චිමී...කවුද ඔයි මේ කැහැටුල්ලී🧐

🐣අනේ මන්ද බන් බලපන්කො මූන වැහෙන්නම පාන්පිටි තට්ටුවක් උලලා

🦄මේකිව හොදයි කනත්තේ ප්‍රදර්ශනයකට එහෙම තියන්න😂

🐣අඩේ කුකීට අවුල් ගිහින් වගේ බලපන් අර අඩන්න ඔන්න මෙන්න

ජිමින් කුකී දිහා බැලුවහම දැක්කෙ කොල්ලගේ ඇස් දෙක ලාවට බොද වේගෙන එනව.

🐰ක්...කවුද මේ....මෙයා ඇයි මෙගේ ටේටා කිස් දෙන්නෙ😰අහ් ටේ මගේ නෙමෙයිනේ😖

🐯ආයිශ්....මෙ මොන මගුලක්ද එක පාරට කඩන් වැටුනේ...ශිට් කුකී මොනව හිතනවද දන්නැ.කොල්ලගේ මූනත් අවුල් ගිහින්
🐯අහ්ම් rose කරුණාකරල බිමට බහිනවද?😡

🌷අනේ ඔප්පා...ඔයා අද ගෙදර නේ.මන් කෝල් කීයක් ගත්තද ? ඇයි answer කලේ නැත්තේ😒..

රෝස් කටත් හද හද හුරතල් විදිහට කතා කරන්න try කරන්න හදද්දී වටේ ඉන්න අයට මේ විගඩම දිහා බලන් ඉන්න බැෆි උනා

🦄අනීව්ව් උෆ්ෆා 😂 මෙ මොන ලබ්බක්ද?

හොබී රෝස් ට විහිලු කරද්දි රෝස් හොබී දිහා රවල බැලුවෙ කලින් මේ කට්ටියව මේ mansion එකේදී දැකල නැති නිසා.

🌷ඔප්පා කවුද මේ ..~ මොවෝ???????? ඔයා ඔයා....නේද park jimin😳

🦄ඔව් මේ එයා තමයි

රෝස් පුදුම වෙලා ටේහ්‍යුන් ගේ උකුලෙන් නැගිට්ටෙ මේ දකින්නෙ හීනයක්ද කියල බලාගන්න

🌷ඉන්න ඔයා නේද hope achedemy eke owner best dancer ?😳

🦄yep any problem ?🥱

🌷Ohhh my godd i cant believe this.ජිමින් මන් ඔයාගෙ ලොලු fan කෙනෙක්.ඒ වගේ ඔයාගෙත්

රෝස් පිස්සු බලු රෝගයක් හැදිලා වගේ කෑ ගහන්න ගත්තම හොබී කට කොනින් හිනා උනා.ජිමින් නම් තාම රෝස් ගේ මූනවත් බැලුවේ නැ.

🌷ජිමින්න් ඔයා මාර handsome නේ ලගට🤤
රෝස් ජිමින්ගේ අවදානේ ගන්න කොන්ඩේ පොඩ්ඩක් පස්සට කරලා කොට ගවුම තව පොඩ්ඩක් අතින් උඩට උස්සලා සරාගී විදිහට ජිමින් ගාවට ඇවිදගෙන ගියත් ජිමින් රෝස්ව තබේකට ගනන් ගත්තේ නැ.රෝස් ඔය විච්චූරන් ටික දාගෙන එද්දි යුන්ගි රෝස්ට කලින් ඉක්මන් වෙලා ජිමින් ගාවට ගියේ රෝස් ජිමින්ගේ උරහිසින් අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි.රෝස් ජිමින්ව අල්ලන්න හදද්දිම යුන්ගි ඇවිත් රෝස් ගේ අතින් අල්ලලා නැවැත්තුවෙ රෝ දිහාවට තියුණු බැල්මක් දාන ගමන්.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now