10 🤍

577 84 9
                                    

Next day

දවල් වරුවේ ජිමිනුයි හොබී luggages උස්සන් ආවෙ කුකීගේ තද බල ඉල්ලීම මත kim mansion එකේ නවතින්නයි.ජින්ට එදා දවස නිවාඩු දවස්ක් වුනත් නැම්ජූන්,යුන්ගි,ටේහ්‍යුන් තිදෙනා උදෙම්ම office එකට ගියේ සවස් වරුවේ කරන්න්ද් ලොකු වැඩක් වැටිලා තිබ්බ හින්දා.

🐹 ලමායී.....එන්න කෑම කන්න කට්ටියම

🦄අලේ හියුන් මට උයාගෙ කෑම ගොඩාක්ක්ම්ම් miss උනා

🐣මේ මොකද අස්පයෝ බබා හුකුං වෙන්නෙ😒

🦄ඇයි උබට ජේ ද?😏

🐣අනේ අහවල් එකටද මට ජේ වෙන්න.හියුන් කෝ කුකී?

🐹අහ් උඩට ගියා ඔයාලගේ luggages තියල එන්න.

ජන්කුක් පඩිපෙල බැහැගෙන පල්ලෙහාට ආවෙ එක අතක් කොන්දට තියාගෙන විලාප දෙමින්.

🐰අමෝ මගෙ කොන්ද.......ඈ බන් ගොරක පැටවුනේ තොපිලා දෙන්නා ගෙවල් වල තිබ්බ හට්ටි මුට්ටි ටිකත් උස්සන් ආවද?

🐣අඩෝ මන් නම් ඒම ගෙනාවෙ නැ ලොකුවට මුකුත් ඔය ඇදුම් ටිකකුයි කීම්, පේස් වොස්,හෙයා කලර්ස් වගේ ටිකක් ටමා උස්සන් ආවෙ😒

🐰යකෝ උබ මෙහේ saloon එකක් දාන්නද යන්නෙ

🐣අඩෝ උබට අමතක උනාද බලු කුක්කෝ.මන් world famous idol කෙනෙක් කියල😏

🦄 අනේව්ව්ව්ව්ව්ව් ඔප්ප්පා පීස් මට උයාගෙ ඔටෝග්‍රාප් එකක් දෙම්නකූ.....

හොබී ජිමින්ගෙ කතාව අහලා කෙල්ලෙක් වගේ act කරන්න ගත්තේ ජිමින්ව නොන්ඩි කරන්න.ජන්කුක් ද ඊට නොදැනිව හොබී සමග එකතු උනා

🐰අනේව්ව්ව්ව් ඔප්ප්පා මටත් selfie එකක් ගන්න ඔනී.මන් ඒක frame කරල බිත්තියේ ගහන්නම්😗😂

🐣බිත්තියේ නෙමෙයි ගහගනින් තොගේ පුකේ.....😡

🦄අනේව්ව්ව් උප්පා ඇයි මෙ කේන්ති ගිහින් උයා තවත් කොට වෙයි අනෙව්ව්😁

🐣අස්පයෝ....😡අද මන් තොගෙ කුර ගලෝනවා.ඉදප්න් ඔහොම භල්ලො දෙන්නා....

කෑ ගසමින් ජිමින් ජන්කුක්ගෙ සහ හොබීගෙ පස්සෙන් පැන්නුවෙ ජින් හිනා වෙවී මුන්ගේ නාඩගම බලන් ඉන්න අතරේ.මේ විගඩම දිහා ටේහ්‍යුන්,ජූන්,යුන්ගිබලන් හිටියේ ගේ ඇතුලට එනවද නැත්තන් එලියට යනවද කනන් ඇහිල්ල ඉන්නව වගේ ලුක් එකකින්😒

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now