20 🤍

528 74 1
                                    

🐯හියුන් ඇයි මට එන්න කිව්වෙ?

🐨ම්ම්ම්..මෙකයි එදා අපි harbor එකට ගිහින් එද්දී කට්ටියල් අපිව follow කරල

🐯whatt ?

🐨ඔව් ඒත්....

🐯එත් මොකක්ද හියුන්😡

🐨ඒ බෝගම්ගේ වාහනයක් නෙමෙයි.

🐯බෝගම්ගේ එකක් නෙමෙයිනම් කවුද එහ්?

🐨ඒ ගැන විස්තරයක් තාම හම්බුනේ නැහැ අපිට

🐯ඔක කිව්වෙ අර කට්ටියමද?

🐨ඔව්...මේ පාරත් මැසේජ් එක දුන්නෙ එයාලා.මකරගෙ සලකුණ තිබ්බා.

🐯වෙන මුකුත් කියල තිබ්බෙ නැද්ද?

🐨නැහැ දැනට ඔච්චරයි කියල තිබ්බෙ.පස්සෙ වැඩි විස්තර දෙන්නම් කියල තිබ්බා.

🐯හ්ම්ම්..එත් හියුන් ඒ බෝගම් නෙමෙයිනම් කවුද එහ්?

🐨අනේ මන්ද ටේ මටත් හිතාගන්න බැරි ඒකම තමයි.කමක් නැ අපි බලන් ඉමු අරගොල්ලො අදාල මොහොතෙදි අලිව දැනුවත් කරයිනෙ

🐯යුන්ගිට බැරි උනාද තාම අපිට උදව් කරන අය කවුද කියල track කරල බලන්න?

🐨හිතන තරන් වැඩෙ ලෙසි නැලු.අපි ටිකක් බලන් ඉමු

🐯හ්ම්..

_______________________________________

📲
🐰hello soobin මන් ඇවිත් ඉන්නෙ

🐶අහ් ඉන්න කුකී මන් පටස් ගාලා එන්නම්

🐰oky

🐶අහ් කුක්කො මොකෙද ආවෙ?

🐰අහ් එද්දි හෙල්මට් එකක් අරන් එන්න

🐶oky

📲call end

ජන්කුක් kim mansion එකෙන් පිටත් වෙලා කෙලිම්ම ජිමින්ලගෙ ගෙදරට ගිහින්  එයාගේ හත් පනින් වටිනම පන වෙන සූටි කෙලි පැටික්කි එක්ක ආවෙ සූබින්ගෙ apartment එකට.ඔව් කෙලි පැටික්කි කිව්වෙ එයාගෙ සදාදරනීය බයික් එකට.කෙල්ලෙක්ට වත් එච්චර සලකන්නෙ නැ මූ.මොකද මෙයාගෙ එකම කෙල්ල එයාගෙ black queen

මොකද මෙයාගෙ එකම කෙල්ල එයාගෙ black queen

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now