50 🤍

576 88 15
                                    

ජීහූ හොබීගෙ තොල් දෙකෙන් ඈත් උනේ හොබීගේ ඇස් වලින් කදුලු ගලද්දී. හොබීව තමන්ගේ තුරලට අරගෙන හිස් මුදුන ඉම්බේ තමන්ට පොරොන්දුවක් වෙන ගමන්. ඒ එයාගෙ ආදරේ වගේම එයාගෙ සහෝදරයන් වත් ආරක්ශා කරනව කියන පොරොන්දුව මත. හෝසොක්ව එයාගෙ තුරුලින් ඈත් කරලා ඉස්සරහා බලද්දී දැක්කෙ ඇස් වල කදුලු පුරෝගෙන එයා දිහා බලන් ඉන්න ජන්කුක් ව. එයාගෙම සහෝදරයෙක් නොවුනත් සහෝදරයෙක් වගේ ආදරේ කරන එයාගෙ පුංච් මල්ලිව. ජීහූ ඉස්සරහ ඇවිත් දන නමලා මුලිම්ම එයාගෙ නායකයාට ආචාර කලා.

🐼 Jk mission is complete . Alpha team leader jihoo වම මන් මගේ වැඩේ successful ව ඉවර කලා.

ඔව් jihoo එයා තමයි alpha team එකේ leader. ඒ වගේම මාෆියා ෆීල්ඩ් එකට ආපු මුල්ම දවස් වල jk ව train කරපු එයාගෙ මාස්ටර්. jk අද මේ වගේ තැනක ඉන්න ප්‍රදාන හේතුවක් තමයි jihoo කියන්නෙ. jihoo තාමත් ඔලුව නමාගෙන ඉද්දී ජන්කුක්ගේ ඇස් වලින් කදුලු බේරුනා. අවුරුදු තුනකට පස්සෙ එයාගෙ සහෝදරයා පරිස්සමින් ඇවිත් ඉන්නවා. ජන්කුක් දුවලා ගිහින් jihoo ව නැගිට්ටවලා බදාගත්තා. ජිහුව බදාගෙන ජන්කුක් හොදටම ඇඩුවා. ජිහුටත් දුකයි එයාගෙ පොඩි මල්ලි වගේ ඉන්න බනී මෙහෙම අඩද්දී. ජීහු ජන්කුක්ගේ ඔලුව අත ගාන ගමන් ඔලුවට කිස් එකක් දුන්නෙ එයාව නලවන්න.

ඔන්න ටේහ්‍යුන්ගේ ඇගේ මාලු නැටුවා වෙන කෙනෙක් එයාගෙ බේබිව කිස් කලහම

😺 ඒ ඉන්නේ ජන්කුක්ගේ අයියා වගේ කෙනා බන් 😂

යුන්ගි ටේහ්‍යුන්ට රහසින් කිව්වෙ අතේ නහරත් පේන්නම මිට මොලවන් ඉන්න ටේහ්‍යුන්ගේ පිටට තට්ටු කරන ගමන්. ටේහ්‍යුන් හිමීට හුස්මක් අරන් control උනා.

🐰හ්....හියු...න් මට .....සමා...වෙන්න. 😭 මන් ඕඩර් එක දුන්නෙ....නැත්තන්...හියුන්ට අපෙන් මේම....වෙන් වෙලා ඉන්න වෙන්නෙ නැනෙ😭.....

ජන්කුක් ජීහුගෙ තුරුලෙන් ඈත් වෙලා හොබී ලගට ගිහින් හොබීගෙ අත් දෙකම අල්ල ගත්තා.

🐰හොබ්බා....මට වෙ...න කරන්න දෙයක්....තිබ්බෙ නැ...😭 මට උබෙන්...මේ දේවල් හන්ගන්න උනා....අනේ ජීහු හියුන් එක්ක....තරහා වෙන්න ....එපා.

හොබීගේ ඉස්සරහා මූනත් රතු කරන් හොදටම ඉකි ගහන ජන්කුක් දිහා හොබීට තවත් බලන් ඉන්න බැරි උනා. කාටද පුලුවන් එයාගෙ යාලුවා මෙහෙම අඩද්දි බලන් ඉන්න. හොබී ඉක්මනට ජන්කුක්ව බදාගත්තා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now