Chapter 02💞

1.2K 219 45
                                    

මං එයා ගාවට අඩියෙන් අඩිය බර කරලා යනකොට මං දැක්කා ඒ ඇස් ගැස්සුනා.එයා දිහා බලන් හිටපු මගේ අස් වලින් එයාගේ මුළු ඇඟම ස්කෑන් වෙද්දී එයා එයාගේ ඇස් ලොකු කරන් මං දිහා බලන් හිටියා.පේන්න තියෙන විදිහට නම් මූ මට ලෙසටම බය වෙලා.

"වයස කීයද?"

මගේ හිතේ තිබ්බ එකම ප්‍රශ්නෙ මං එයාගෙන් ඇහුවා.

"22යි" 

ම්ම්ම් මට වඩා අවුරුදු 8ක් බාල පොඩි එකෙක්ගෙන් නේද මං අරම කම්මුල්පාරක් කෑවේ කියන එක මට මේ වෙලාවේ ආයෙම මතක් උනා.දැන් මට ආසාවයි කේන්තියයි දෙකක එකට එකතුවෙලා... හැබැයි උඹේ අවාසනාවට මේ වෙලාවේ උඩින්ම තියෙන්නේ කේන්තිය.

මං ඒ කොල්ලගේ කොලර් එකෙක් අල්ලලා මගේ ලඟට ඇදලා ගත්තා.එයා ඇදිලා ආවේ නිකම් හාල්මැස්සා වගේ...මූ කන්නේ නැද්ද කොහෙද මං ඇදපු පාරට කෙලින්ම නතර උනේ මගේ පපුවෙ වැදිලා. එයා මට වඩා ටිකක් කොටයි.ඒ නිසා ලාවට එයාගේ මූණ ඈන්ගල් කරලා මගේ දිහා බැලුවා.ඒ ඇස් වල තිබුනේ තනිකර බය.. ඒ මං එයාට මොනාහරි කරයි කියලද ඇත්තම් අරකිට මොනාහරි වෙයි කියලද ? මට බය නම් එදා මට ගහන් නෑනේ... අනිවාර්යෙන්ම අරකි ගැන තමයි මේ බය වෙලා ඉන්නේ... ඇයිද කියන්න මටවත් නොතේරෙන හේතුවකට ඒ ඇස් දැකලා මගේ කේන්තිය තවත් වැඩි උනා.

එහෙම්ම මම එදා වොශ් රූම් එකේදී මගින් නතර කරපු දේ continue කලා.එයාගේ ලිප්ස් ඒවා පෙනුමෙන් ලස්ස්නයි වගේම හරිම සොෆ්ට්... මං එයාගේ ලිප්ස් තදින් උරන්න ගත්තා.මගෙ අතින් දත් පාරවල් දෙකතුනක්ම වැදුනා.මේකාට රිදිලද කොහෙද ඇඹරෙනවා.

මං ආයෙම එයාගෙ මූණ දිහා බැලුවා. මගේ කෙල වලින් නෑවිලා තිබ්බ එයාගේ රෝසපාට ලිප්ස් ලා රතු පාටක් වෙලා තිබුනේ මගේ ඉවසීමේ සීමාව කුඩුපට්ටම් කරමින්.මං එයාව එතන තිබ්බ ඇඳට තල්ලු කලා... එයා පොඩ්ඩක් වත් හෙලවෙන් නැතුව ඒ වැටිච්ච විදිහටම අතක් පයක් වත් එහා මෙහා නොකර මං දිහා බලාගෙන හිටියා.

එයාගේ ඇඟ උඩට නැගපු මම ආයෙම එයාගේ සුනිඳු ලිප්ස් මගේ දත් වලින් අල්ලගත්තා. ම්ම්හ් ලේ රසක් එනවා.

"කෝ කෙලින් වෙනවා"

යකෝ මේකාට කෙලින් වෙන්න කිව්වමත් ඒ හිටපු විදිහටම මං දිහා මිනීමරුවෙක් දිහා බලනවා වගේ බැල්මකින් බලන් ඉන්නවනේ..

MY DOLL💋 (Completed)Where stories live. Discover now