Chapter 05💞

1.1K 213 34
                                    

ටික වෙලාවකට පස්සේ යීබෝගේ නහය උඩට අදින සද්දෙ නතර වෙලා තිබුනා වගේම එයාට මගේ පපුව අස්සෙම නින්ද ගිහින් තිබුනා.ඒටත් පස්සේ තමයි මට නින්ද ගියේ.. මහ ලොකු වෙලාවක් නිදාගන්න උනේ නැති උනාට හීනෙන් වගේ දෙයක් මතක් වෙලා මං උඩ ගිහින් ඇහැරුනා.

'කොන්ඩම් use කලේ නෑ..!'. යීබො එක්ක හිටපු දවස් දෙකේම මං කොන්ඩම් දැම්මේ නෑ.. මගේ පර්ස් එකේ කොන්ඩම් පැකට් එකක් කොයිම වෙලාවක වත් වරදින් නෑ..මේ දැනුත් තියෙනවා. මට කොහොමද ඒක miss උනේ.. කවදාවත් මට මෙහෙම වෙලා නෑ.මගේ මොලේ හොඳ නැති වීගෙන වත් එනවද ? මං එහෙම්ම යීබෝ දිහා බැලුවා. ඒ ඇස් නිදහසේ පියවෙලා තිබුණා. එයා ලස්සනයි ... කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් එයා ලස්සනයි.

වටේ පිටේ එලිය වැටිලා තිබුනා උනාට මං යීබෝට ඇහැරෙව්වේ නෑ. ඇහැරුනොත් එයා මගෙ ලඟින් අයින් වෙයි. ඒ හින්දා මට එයාව ඇහැරවන්න වත් එතනින් නැගිටලා යන්න වත් ඕනි උනේ නෑ. ඒ වෙනුවට මං යීබෝ ඇහැරෙනකම් එයා දිහා බලන් හිටියා.

ටික වෙලාවකට පස්සේ එයා දඟලලා ඇහැරුනා.එයා ඇස් අරිද්දිම ඉස්සරහ තිබුනේ මගේ ඇස් නිසාද කොහෙද කොල්ලා ගැස්සුනා. මං ඒ ඇස් දිහා බලන් ඉඳියා.. එයාගේ ඇස් මැලවිලා තිබුනා. මං ඒ ඇස් වල තියෙන දේවල් කියවන්න ට්‍රයි කරද්දි යීබෝගේ ෆෝන් එක ආයෙම අඬන්න ගත්තා.

එයා නැගිටින්න හැදුවත් මං එයාව නවත්තලා ටේබල් එක උඩ තිබ්බ එයාගේ ෆෝන් එක අරන් දුන්නා. නිකමට බැලුවෙ කව්ද කියලා. Screen එකේ තිබ්බේ අර වහන්තරාවගේ නම.

"හෙලෝ"

".........................."

"ගුඩ්මෝනිම් බබා"

"..........................."

"ඔව් මං අද නම් යුනි එනවා පරක්කු වෙලා හරි එනවා.."

"............................"

"බැරි වෙයි .මං අලුත් ජොබ් එකක් හොයාගන්න යන්න ඕනි"

"................................"

"චුට්ටක් තේරුම් ගන්නකො බබා අපි වෙන දවසක යන්"

".............................."

"ම්......මොනද ඉතින් ඕනි කියන්නකො"

"..........................."

"අර එදා පෙන්නපු ගවුමද ? දැන්ම නෙවේ.. මං ඒක හෙමීට අරන් දෙන්නම් බබා"

MY DOLL💋 (Completed)Where stories live. Discover now