Chapter 21💞

923 187 21
                                    

semini2828ගොඩාරියක් ස්තූතියි මැණික මේ ලස්සන කවර් එක දුන්නට 😘❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

semini2828ගොඩාරියක් ස්තූතියි මැණික මේ ලස්සන කවර් එක දුන්නට 😘❤️






"යීබෝ..."

"යීබෝ..."

"යීබෝ..."

"ම්හුක්.. ග..ගා"

තව කතා කලත් ඔච්චරයි .යීබෝ ඇඹරි ඇඹරි මට තවත් තුරුල් උනා මිසක ඇස් ඇරියේ නෑ.පස්සට පාරක් දුන්නා නම් ඇහැරෙයි .ඒත් එයා මේ විදිහට මට තුරුල් වෙලා නිදාගෙන ඉද්දී මට එයාව ඇහැරවන්න හිතුන් නෑ.

යීබෝ වෙනුවට මං ෆෝන් එක ආන්සර් කලා.

"හෙලෝ..baby"

"මොකා? "

"හෙලෝ.. යීබෝ නෙවේද මේ?"

"නෑ මේ යීබෝගේ අයිතිකාරයා කතාකරන්නේ. මෙහේ babyලා නම් නෑ. යීබෝ නිදි මේ වෙලාවෙ."

"අහ් ශාන්.. යීබෝට ටිකක් ෆෝන් එක දෙනවද?"

"මට බෑ එයාව ඇහැරවන්න හියුන්.අනික මොකද්ද ඔය දෙන්නට මේ මහ පාන්දර තියෙන කතාව?"

"මට එයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා ශාන්"

"ඊට වඩා මට වැදගත් එයාගේ නින්ද ... so please උදේ පාන්දර මගෙ කොල්ලට කරදර කරන්න එපා.කියන්න දෙයක් තියෙයි නම් මට කියන්න"

"මං අද ආපහු england යනවා. ඒක යීබෝට කියන්න." 

ශා... උදේම good news එකක්.. කියලා වත් කරගන්න බැරි වැඩක්නේ.. ඔන්න ඒ මල වදත් ඉවරයි එහෙනම්. කේන්තියෙන් ආන්සර් කරපු කෝල් එක සතුටින් කට් කරලා මං යීබෝව තුරුල් කරගෙන ආයෙම නින්දට වැටුනා.

.
.
.
.
.
.
වටෙන් ඇහෙන කුරුල්ලන්ගේ සද්දත් එක්ක මං ඇහැරෙද්දී යීබෝගේ අත තිබුනේ මගේ කම්මුලක් උඩ රටා මවමින් වෙනකොට මං එකපාරට ඇස් ඇරලා එයාගේ අත තද කරලා අල්ලගත්තා. මං ඇහැරේවි කියලා එයා බලාපොරොත්තු නොවුනා වගේ ඒ ඇස් ලොකු උනා.

MY DOLL💋 (Completed)Where stories live. Discover now