5️⃣3️⃣

571 127 84
                                    


;-)

" අහ්හ්... ටින්කා බේබී......!!! "

" පල යන්න හු## ප## බල්ලා !!! "



මායි කේශරයයි දෙන්නම පහක් දාලා හයියෙන් හිනා වෙද්දි ඕශියා පස්ස හැරිලා මැද ඇඟිල්ල පෙන්නුවා...



මන් හවුස් එකෙ ටිකක් වෙලා ඉදලා කම්මැලි නිසා ස්කෝලේ වටේ ඇවිදින්න ගත්තා... මීට් එක පටන් ගෙන දැන් පැයකට වැඩී.. අවුරුදු ගානක් තිස්සේ මීට් එක බලනවනේ ඉතින් මෙහේ කියලා ඕකේ වෙනස් වෙන්නේ ළමයි ටික විතරක් නිසා මන් හිටියේ පුදුම කම්මැලි කමකින්... සඳූ බ්ලේසරේකුත් දාගෙන හවුස් එකේ.. මාරම හැන්ඩ්සම් සමන්ත.. හෙඩා වෙනම ලයින් එකක්.. අම්මෝ.. දැක්කම නම් කන්න හිතෙනවා.. හෙඩාගේ තිබ්බේ අමුතුම ජෙන්ට්ලමන් ලුක් එකක්.. සුපිරිම සුපිරියි.. ඒත් ඉතින් මගෙ සඳූ ට ගහන්න නම් ඔය එකෙක්වත් නෑ ම්හුක්..

මීට් එක පටන් ගෙන ටික ටික හවස් වෙද්දි එක එක විදියේ ඇන්ටිලා අක්කලා එන්න ගත්තා.. ලොකූගේ රං ඉතින් ලැජ්ජ බයට හැදුනු කොල්ලනේ.. මන් එකපාරක් ඇහැදාලා බැලුවේ රූහි ඇවිල්ලද කියලා.. ඒකි කොමස් කියුවනේ සඳූව නම් දන්නවාත් ඇතිනේ.. සදැස් ලවන්‍ය ඉතින් හරි ඔලුවනේ.. හැම කෙල්ලම දන්නවා ඇති මළ විකාර.. හැමදාම මගෙ  ක්ලාස් එක ගාවට වෙලානේ ඉන්නේ දවසක සමන්ත අපි දෙන්නත් යමන් එතෙන්ට ගිහින් අයිතිය ප්‍රකාස කරලා එමු...උබේ ජාපාල දාපු කිරි කෝපිත් අරන් ගේමක් ගහමු... මෙව්වා කරන්නේ උබේ මස්සිනා වෙනුවෙන් සමන්ත...!! මන් උබට ආදරෙයි සමන්තයෝ....!!





" පූ... ලොකු වීරෙත් ඇවිත් ගෙස්ට් කෙනෙක් විදියට.."



ඕශි මගේ එහා පැත්තේ ඉදන් කියද්දි මන් උගේ දිහා බැලුවා.. ලොකු වීරේ කියන්නේ වීරවංශ ඇමතිට.. මලිතගේ තාත්තා... සදැස් ඕකටත් නිකන් තරහ ගනීවිද දන්නෑ..





" එහා පැත්තේ ඉදපු බක්කි කරත්තේ එයාගේ වයිෆ් ද එතකොට..!! "



ජබ්බා අහද්දි මන් පොඩ්ඩක් නැගිටලා ගෙස්ට්ලා ඉන්න ටෙන්ට් එක දිහා බැලුවා... ර්‍ර්.. ඇයි මන් මෝඩයෙක් වගේ හිටියේ.. මන් සදැස්ව හොයාගන්න ග්‍රවුන්ඩ් එක පුරාම යවද්දි හවුස් එක ළග අස්සට වෙන්න පුටුවක් තියාගෙන ස්ටේජ් එක දිහාම බලන් ඉන්න සඳූව මට යන්තන් පෙනුනා.... ලොකූගේ රං හැමවෙලේම පරක්කුද සදැස්... වීරවංශගේ එහා පැත්තේ හිටියේ සඳූගේ අම්මා වෙනකොට ඊට පස්සට වෙන්න වාඩි වෙලා හිටියේ සදැස්ගේ අප්පච්චී... එයා ඕල්ඩ් බෝයි කෙනෙක් විදියට වගේම එයා අපේ මීට් එකට ලොකු ගාණක් ස්පොන්සර් කරලා..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now