8️⃣4

446 114 106
                                    


Boom !

" මුගේ පුකෙන් තවත් ගූ බෙට්ටක් උදා වේ..
උබ තමයි පගා..
අපේ සුපෙම් ලැට් එකේ..

ලැට් එකේ.. තවත් ගූ බෙටි පා උනාවේ..
අපිට මොකද හෙට වෙන උන් කොරයිනේ....

මුගේ පුකෙන්..
අලි පුකෙන්..
මුගෙ පුකෙන්.. "

මන් පොඩි පම්ප් එකක් දාන්න කියලා උදේ පන්දරම වොශ් රූම් එකට දිව්වා.. මන් යද්දි ඕලෙවෙල් සෙට් එකක් පාටියක් දානවත මන්තා.. සමන්ත ඇයි මන් ගමෙන් ආවේ.. ඒව්.. පොශ් ටවුමේ ඇටයෝ.. උන් දොරවල් වලට ගහලා වෙනම සන්නියක් නටනවා.. අද ලොකූගේ රංට පොඩි සීනි අමාරුවක් වගේ එකක් ඇවිල්ලා.. මන් බෑග් එකත් එල්ලගෙනම දිව්වේ ටොයිලට් පැත්තට..


" අඩෝ... වෙල්කම් චූටි බොසා.... අද අපි තමයි ලැට් ෆුල් ක්ලීන් කරේ.. ඇතුළට ගිහින් බලන්න.. බිම දාන් ගල් උනත් කපතෑකී..!!! "

මන් ටොයිලට් ළගට යද්දි එකෙක් ඉස්සරහට ඇවිත් අත් දෙකම එකතු කරලා ආයුබෝවන් කියුවා.. ඕලෙවල් කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක් මේ රං හොදටම දන්නවනේ.. ඉතින් ගමෙන් ආපු ලොකූගේ රං කැකුලත් ගමේදි ඔය වගේ තමයි.. එතකොට රං හිතන් හිටියේ ගමේ හිටිය ලොකුම මැරයා රං කියලා.. පස්සේ ලොකූ මගේ පෑදුනු අං තට්ටුව ගලවලා පොලිශ් කරලා බිත්තියේ ගැහුවා..ම්හුක්.. සමන්ත.. උබ දන්නෑ..ලොකූ හරි දරුණුයි හරිතේ..

නෑ නෑ.. මන් කියුවනේ මන් එහෙම එකෙක් දන්නෑ.. මන් අද ස්කෝලේ ආවේ මිස් එන්න කියපු නිසා..ම්හුක්.. උබත් තේ එකක් හදන් ඉන්නැතුව එනවා එක එක ගස්ලබු මතක් කරන්න..සමන්ත..හු..

මට ආයුබෝවන් කියපු පොඩි එකා මට කොන්දෙන් නැවිලා ආචාරයක් වගේ එකක් කරද්දි ඇතුලේ ඉදපු කට වැඩි ඇට්ටරයෙක් කෑගහලා ගලක් ගැන කියනවා..මන් මුන් එක්ක වැඩිය නෑ.. ඒත් අර ස්පෝට්මීට් කාලෙදි තමයි ඔය කොල්ලෝ සෙට් එක රං එක්ක ෆිට් උනේ.. පොඩි උන්නේ.. අනේ සූකිරි පැට්ටෝ ටික.. ම්හුක්.. සූටි බබාලානේ සමන්ත...

" ඔහ්..!! එන්න අයියේ... අද සුවඳ ගගහා ඔයාට වැඩේ කරගන්න පුලුවන්.. අපි වැඩක් කරොත් ඉතින් දන්නවනේ.. "


මන් ඇතුළට ඇවිත් වැඩේ කරගෙන එළියට එන්නත් කලින්ම ඇහුනේ ආපහු අර පොඩි කොල්ලොන්ගේ වචාල කටවල් ටිකක් තැම්පත් විදියට කතා කරන සද්දේ..
අනිව ලොකු අත්තක් වෙන්නැති... ඒත් සඳූවත් ඇවිල්ලද.. ඌටත් කොල්ලෝ ටිකක් බයයිනේ.. මන් නම් කතා කරන්නෑ.. මන් හිතාගෙනමයි ආවේ ගෙදරින් එද්දි..




The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now