7️⃣5️⃣🐶

524 118 100
                                    

" කකුල ඉදිමිලා තියෙන්නේ උට්ට..!!

අල්ලන්නෙපා..!! උට්ටෝ..!!!

ආව්ව්ව්ව් !!! රිදෙනවාඅහ්හ්හ් !!!

මිනා උබ නිසා තමයි සේරම.. ආඅව් ආව්..!! පණ නෑ..!!! උට්ටෝ..!!! ගියා මෙතන නරි නාවන්න..!! පකයා..!!! දැන් හරිනේ.. තෝ තමයි මගේ කකුලට කොන්ක්‍රීට් එක අතෑරියේ..!!! හයියෙන් අල්ලන්නෙපා...ආආහ්ව්.. ආහ්හ් තාත්තා....!!!! අයියා ආපු ගමන් කියනවා තෝ කරපු සේරම පකයා..!! ආහ් තාත්තේ මූ මාව මරනවා..!!

ආඅහ්හ්හ්හ්හ්හ්හ් !!!!!! සුමනටත් කියනවා හිටපන්... ඌහ්හ්... ඌ උදෙත් කියුවා නේද මාව හොඳට බලාගන්න කියලා..පකෝ.. උබ ඔහොමද බූල්ව බලාගන්නේ.. ආහ්හ්..!!! චූටී....!!! මගේ චූටීව බලාගන්නේ කවුද යකෝ දැන්..!! "





දොර හෙමින් සැරේ වහලා මන් පුලුවන් තරම් හිමීට බෙල්ල හරවලා ලොකු අම්මා දිහා බලලා හෙන ගොබ්බ හිනාවක් දැම්මා.. පෙට්‍ටි කට ඉරක් උනා සමන්ත..!!!

සඳූගේ ඇද වටේ තියෙන කර්ට්න් එක සම්පූර්නෙන්ම වහලා දාලා.. සදැස් අම්මටසිරි වෙන්නම කුණුසරප විඳිනව.. මන් ඇස්පිය තුන් හතර පාරක්ම එක දිගට ගහලා ගහලා වටපිටාවේ ඝට්ටනයක් ඇති කරන්න පුළුවන් පෘශ්ඨයක් තියේද බැලුවා..

ලොකු අම්මත් ඇස් ලොකු කරන් බලන් ඉදලා ඇහිපිල්ලම් තුනක් ගහලා නර්ස්ව හම්බෙලා එන්නම් කියලා එළියට ගියා... මන් ලොකු හුස්මක් පහත දාලා පපුවේ පැත්තකට අතින් තට්ටු කරලා බැලුවේ වැඩද කියලා..කෑවා නේද නම්බුව..!!.. ඕ ටූ නෑනේ මේක ඇතුලේ... මුන් දෙන්නා තාම දන්නෑ දොර ඇරිලා වැහිලා ගියා කියලවත්.. අනේ සමන්ත..!! ටවුමට ආපු සදෙව්ගේ නම්බුව හේදුන හැටි තොරණේ මැද තියෙන ලොකුම කොටුවට දාපන්..මුන් නිසා ආයේ ලොකු අම්මගේ මූන බලන්නත් බැරි වේවි.. මදැයි එයා උදේ පාන්දර දුවන් ආවා සඳූ පුතා බලන්න.. මූ හරියට අර හොරු කණ්ඩායමට වැටුන කාවයියා වගේනේ සමන්ත.. ඒ අස්සේ චූටිව බලාගන්නේ කවුද අහනවා සමන්ත.. මගේ බකුසුගේ පෙම් සිත.. ලොකූගේ මස්සිනානේ... ප්‍රේමයෙන් මන රංජිත වේ නින්දිත වේ..!!

ලොකු අම්මා කියුව ඕක දවස් තුන හතරක් රෙස්ට් කරාම හොඳ වෙනවා කියලා.. Diclofenec නේ.. ස්ප්‍රේ එකක් තියෙනවා කියුව... ලොකූ මන් කොහොමද ලොකූ පොත් විතරක් කාලා දොස්තර වෙන්නේ... හරි අමාරුයි අප්පා... සර් කියුව මිනී කපන්නත් තියේ කියලා.. ඒකනම් මුන්ව කපලා හරි බලන එකනේ.. අනේ සමන්ත බඩ්ඩ ඩොක්ටර්ස්ලගේ ෆිල්ම්ස් ටිකක් බලන්න මතක් කරපන්... ම්හුක්..


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now