7️⃣1️⃣

447 113 123
                                    

" මං පතනවා.. හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හාඅහ්හ්හ්හ්හ්හ්හ්හ්..!!!

මේ මම්ම්ට...වඩාහ්හ්හ්හ්.....!!!

ඔබට ආදරේ ඇති එකෙක්ක්ක්ක්ක්ක්....!!!!

මේ අවස්ථාවේ වේදිකාව කුල්මත් කර අන්දමන්ද කර විස්වෙයන් පුරවන්නේහ්හ්හ්....



දෙනියායේයේයේයෙයේහ්හ්හ්හ්හ්හ්හ්..!!! "





නාන්න ආවා කියන්නේ ඉතින් ලොකූගේ රං ඩිංගගේ තියෙන සේරම හැකියා එළියට එන අවස්තාවක්නේ. ම්හුක්.. සමන්තත් නානවා.. රං ඩිංග සැමට එකටත් එකට සමන්තටත් ආදර්ශ පාඨය මුලට දාන්න හිතුවා.. ලොකූ එයාගේ රංව හැදුවේ මනුස්සකම පෙරට දාලා ම්හුක්..

" රං ඇත්තමයි මන් බාතෘම් එකේ ලොක් ගලවනවා..!! විශාල කරදරයක් උනානේ.. මේකා නාන්න ගියපු එක..!! දැන් පැය ගාණක් ඇතුළේ..!! "

සමන්ත.. ඉහළට නගින හැමෝටම අත දෙන්න විශාල හෙවනැල්ලක් හිටියා කියුවට මේ රං ට නම් එහෙම නැ  වගෙ.. කුමාරිත් මට තමා වෙනස්කම් කරන්නේ..ම්හුක්.. සමන්ත උබ හෙමින් සැරේ නාලා වරෙන්කෝ.. මන් එහෙනම් සමු අරන් යනවා.. මන් පතනවා සමන්ත උබ දිය වෙන එකක් නෑ කියලා.. ම්හුක්.. හුවෑ.. ජුක තමා.. අනේ මගේ සදැස්..

" ඉවරයි අනේ.. කුමාරි කෑගහන්නෙපා වටපිටාවත් ඇහෙනවනෙ ම්හුක්.. ලොකූට කියනවා මන්.. මේ වෙනස්කම් ගැන.. මේ සේරම ගමෙන් ආපු නිසානෙ.. "

මන් සද්දෙන් බැන බැනම ශෝටට උඩට ශර්ට් එකත් දාගෙන එළියට ආවා... ද්ප්‍ර ගාව කෑගහපු කුමාරි කොවුලිච්චි හොයාගන්නත් නෑ.. බොරුවටනේ සමන්ට්බ කෑගහලා තියෙන්නේ.. අනික රං සින්දු කියනවා කැම්තද.. නෑනේ නෑනේ.. විශාල කරදරයක් කියුවා නේත.. අනේ කුමාරී..ලොකූගේ නොදරු පැංචා වොයිස් ටීන් යන්නනේ හිටියෙ.. ෆස්ට් ඔඩිසන් එකෙන්ම බාතෲම් එකෙන් එළියට.. සැක් සැක්..!!

" ලොකූගෙ රං දියබරියෙක්නේ.. මෙහේ එනවා ඔලුව පිසින්න.. විශාල කරදරයක් උනානේ මේක..!! "

අහ්..!! ඔව් ඔව්.. විසාල කරදරේ තමා.. මගේ ලොකූ හිටියනම් සත පනහට නෙවි රුපියල් දහයටවත් මාව කරදරයක් ගානට දාන්නෑ.. ලොකූට කියන්නම්.. මන් මේ වෙනස් කම් ගැන හිටුකෝ කුමාරී...
මන් ලොකු අම්මා වාඩි වෙලා ඉදපු තැනින්ම වාඩි වුනාම එයා ටවල් එක අරන් කොන්ඩේ පිහිදාන්න ගත්තා.. කෙල්ලෙක්ට වගේනේ සමන්ත..දිග කොණ්ඩයක් ඇත්තෙත් නෑ.. ඒ උනාට ලොකු අම්මා පැය භාගෙකට වඩා මගේ කොන්ඩේ පිහිදානවා.. ඔලුව රිද්න්න ගන්නෝලු.. සෙම හැදනෝලු.. වීස් එකට එන්න පුලුවන්ලූ.. හෙම්බිරිසාවලු.. උණලු.. දෙයියනේ දෙයියනේ.. මේ එච් දෙකයි ඕ එකකුයි නිසා (H2O) මේ ගහක් වගේ ඉන්න රංට හැදෙන්න පුලුවන් ලෙඩ ගොඩ..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now