8️⃣0️⃣ 🪟🧨

693 126 207
                                    

" ඒ උනාට ජබ්බා මේක පොඩි උන්ගෙනේ.. "


මන් ඕශියි ජබ්බටයි කියුවත් උන්ට ඒක ඇහුනෙත් නැති තරම්.. නල්ලේ නම් දැන්ටම කෙසෙල් ගෙඩියක් කඩන් කනවා..
හය වසරෙ සෙට් එක ස්කෝලේ වගා කරලා.. මුන් ඉතින් ඒකේ කෙසෙල්ම වගා කරලා.. සමන්ත.. දවස් ගානක ඉදන් ඒ තිබ්බ කෙසෙල් කැනක් අපිට නෝට් උනා.. දැන් ඒකේ කෙසෙල් යස අගේට පැහිලා.. ම්හුක්.. ස්කෝලේ ඒලෙවෙල් කරන රිලව් ටික කෙසෙල් ගහට කෙටුවා.. එච්චරයි.. සමාප්තයි..

සුපුරුදු පරිදි ඕශියා ඇමති ගති සෙට් එක පෙන්නලා ජබ්බගේ කරට නැගලා කෙසෙල් ගෙඩි දහයක් විතර කඩාගෙන බැස්සා..කොටයිනේ.. ඒකටත් හරි යන්න අරූ තඩියා වගේ ඉන්නවනේ..  නල්ලේ කරේ ඔත්තු බලපු එක.. මොනවා උනත් පොඩි උන්ගේ වැඩේනේ.. ගමේදිනම් රංට මෙව්වා සුලු දේවල්.. ඒත් දැන් එහෙම කරන්න බෑනේ.. ලොකූගේ හිච්චි දොස්තර
නම්බුව ගැන හිතනවනේ ම්හුක්..

" උබ දන්නෑනේ පූ.. ඉස්සර අපෙ ඒවත් ඒලෙවල් බේසිකයෝ ටික කෑවා.. ඒත් මූ මොකෝ එකපාරට ගුත්තිල වෙන්න හදන්නේ.. කුයික්.. "

නල්ලේ ඊලග කෙසෙල් ගෙඩියෙත් ලෙල්ල ගැහුවා.. අඩෝ මට හොඳ එකෙක් වෙන්න වෙන්නෑ සමන්ත මේ ටවුමේ උන් එක්ක නම්.. කුයික් තො-..ම්හුක්..

" ඔව් ඔව් උබට මතක ද අර කෙට්ටු උස එකා.. ඕශියා.. ඌ සුදුම සුදුයිත් එක්ක.. උගේ කොන්ඩෙත් සුදුයි.. ඌ තමයි වැඩේට අහු උනේ.. "

" මෙහෙමනේ පූ.. දැන් අපි උන්ගේ සම්ප්‍රදාය ඒ විදියටම නොකරොත් අපි ස්කෝලේ නම උඩ කක්කා කරා වගේනේ උට්ටෝ. "

ඊව්.. පගයා..!! මන් කට ඇද කරලා කෙසෙල් ලෙල්ල අයින් කරලා සම්පුර්න කෙසෙල් ගෙඩිය කටේ ඔබාගත්තා.. මෙහෙම කද්දි තියෙන ලල් එක ඉතින් ලොකූගේ රං හොඳටම දන්නවා..ඒත් ඉතින් හැමවෙලේම නසරාණියා වෙලත් බෑනේ.. හොඳක් තියේ කියලත් පෙන්නන්න ඕනනේ.. නැත්නම් සඳූටත් ලැජ්ජයිනේ.. නේත සමන්තෝ..

අපි කඩාගනිපු කෙසෙල් ටික යස අගේට කාගෙන කාගෙන යද්දි අන්තිම තත්පර ගානේම් සතපට ශත්තපඩි..!!!


" මුන් මුන්..!! වේස කොල්ලෝ..!!! ස්කෝලේ නම කනවා තොපි..!!! "

" බැහැපිය මූසලයෝ ටික පහලට..!! "





The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now