1 1 3

311 82 132
                                    

" ඔබ රුන්නේ කොහෙද කියා...
මම සොයනවා මිදුල පුරා...!!
මුගේ බෙටි ගඳ මැකෙන තුරා
උලනවා පුක මිදුල පුරා..

පුක්මන්තා...!!!!!"



එළියට බැහැපු වෙලේ ඉදන් සමන්තට කියන්න ගූ ගඳේ බෑ.. ගමෙන් ආපු රං කැකුල මේ... කුමාරිගේ පූස් තඩියා බෙට්ට දාපු තැන හොයනවා.. ඒකට ගමේ හිටපු මගේ සිරිසෝමයි පියසෝමයි.. එක බෙට්ටක් දැම්මේ නෑ ගඳ ගහන.. මතකත සමන්ත..ම්හුක්..  ඕශි අර ගඳ ගහන පුවත දීලා දැන් පැය දෙක තුනක් පහු උනා.. කුමාරී... රං උඩ පැනන් කියුවට සත දෙකේ කාසියටවත් ගණන් ගත්තේ නෑනේ.. ඒ නිසා මන් හිතුවා මිදුලට වෙලා ඉන්න.. ගමෙන් ආපු නිසානේ වෙනස්කම්..ම්හුක්..

කාලෙකින් ආවම එහෙමනේ ම්හුක්.. ඒත් වැඩක් නෑ.. මිදුලේ වාඩි උන වෙලේ ඉදන් පුදුම ගඳයි.. පුක්මන්තගේ පඩ ගඳ රංව වෙලාගෙන..ඉස්සර මන් මිදුලේ කරනවා දකිද්දිම එලවනවා.. එතකොට ගිහින් වෙන මිදුලක කරලා එනවනේ..ඒකට.. මන් දැන් මේ ඒක හොයනවා.. සෙද්ද.. සමන්තයෝ මට රත්ති හැන්දක් දාලා තේ හදපන්කෝ.. බෙට්ට හොයන්නනේ.. සමන්ත..!!




Beep beep



මාගේ සාක්කුවේ ඇති ජංගම රථය හදිසියේ දෙදරීම නිසා මන් බෙටි හොයන එක පැත්තකට දාලා දොර ළඟ පඬියෙන් වාඩි උනා.. මේකත් දැන් රංගේ රාජ්ජේ වගේ තමා..ඉපදුනු තැනයි හැදුනු තැනයි..  ගම මොකත ටවුම මොකත.. ම්හුක්.. ලොකූගේ රං කියන්නේ කොහේ ගියත් වැජඹෙන එකෙක්නේ.. කාටත ආඩම්බර සමන්ත.. රංට රංට.. ලස්සන පෙට්ටි කටයි බෝල ඇසුයි නිසානේ සේරම.. ම්හුක්.. හැමෝම අහු උනේ ඒකටනේ.. වසී වෙනවා වසී..!!

ෆෝන් එක දිගටම දෙදරන නිසා මන් ස්ක්‍රීන් එක දිහා බැලුවේ මගේ වාචාල හිත පොඩ්ඩකට පෝස්ඩ් කරලා..


දෙයියනේ...!!!!!


සඳූ මැණික..

රං දැන් සඳූව මතක් කලා විතරනේ.. කොයි වෙලේ- සමන්ත අනවස්‍ය පස්න එපා..!! මේ ආදරේට නම් ඇස් වහක් වදින්නෙපා ම්හුක්.. මන් උගුරේ රැල් බුරුල් කරලා ගේ ඇතුළටත් ඔලුව දාලා ලොකු අම්මා ළගක නෑ කියලා තහවුරු උනාට පස්සේ ආපු කෝල් එක ආන්සර් කලා.. අවධානමක් ගන්න බෑනේ සමන්ත අහිංසකයට.. තාම යැපෙන වයසනේ ම්හුක්..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now