1 0 3

494 110 193
                                    

සඳැස් අතේ තිබුනු සන්ක්‍රශ් එක දිහා බලාගෙන කල්පනා කලේ එයාගේ ජීවිතේට චූටි ආපු හැටි... ආවටත් වඩා වේගෙන් එයා හැම සැරේම වෙන් වෙන එක දෛවය කරන සෙල්ලමක් වගේ සදැස්ට දැනුනේ..

තේ වතු යායවල් මැදින් චූටි දුවන් ගියපු පාරවල් ඇති කියල එයාට හිතුන.. බලන හැම තැනම තේ වතු.. චූටි කියුවා වගේම එයා මේ අස්සේ ලොකූට හොරාට ඇවිත් වැඩ කරන්නැති.. අම්මා නැතුව උනත් එයා ලස්සනට වැදගත් කොල්ලෙක් විදියට හැදිලා..අම්මා ඉදලත් තමන් අයාලේ ගියපු එකට සඳැස් දහස් වාරයක් හිතින් පසුතැවුනා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


___¥^¥___




" My babies.. Let me see your books "




අත් කොට බ්ලවුස් එකට ලා රෝස පාට දිලිසෙන සාරි එකක් ඇදලා කොන්ඩේ තනි කරලට ෆ්‍රෙන්ච් ස්ටයිල් එකෙන් ගොතපු ටීච සද්දෙන් කෑගහලා කියුවේ චූටි බබාලා එයාටත් වඩා සද්දෙන් කෑගහන නිසා.. තරුණ ටීචර්ට සහයට තව ටීචර්ස්ලා දෙන්නෙක් හිටියත් එයාලටත් බබාලගේ සද්දේ නම් අඩු කරන්න බැරි උනා.. ටවුන් එකේ තිබුන හොඳම නර්සරි එක.. ලස්සනම ලස්සන චූටි පැටව් ගොඩක් එයාලා ඇදපු චිත්‍ර එක්ක ඔට්ටු වෙන ගමන් හිටියේ ලස්සනටම පාට කරන්න....  මොකද ලොකු ටීචර් එයාලට දුන්නේ කැමතිම සුරතලාව අදින වැඩේ නේ...




"  බූතු පැතියෝ...!! මොකත මඳේ මේඳ තෑවේ..!!! "




පොකට් ශෝට් එකට අහස් නිල් පාට ශර්ට් එකක් ඇදලා ඉදපු චූටි බබෙක්  මකනෙත් අතේ අරන් හැරුනේ එයාගේ එහා පැත්තට වෙලා චිත්‍රේ පාට කරන බබා දිහාවට.. සුදුම සුදු බබාට තිබුනේ චූටි නිදිමත ඇස්.. එයා ඒවා ලොකු කරගෙන අනිත් බබා දිහාවට හැරුනා.. ඒත් එක්කම චන්ඩි බබාට එහා පැත්තේ ලස්සන බලු පැටියෙක්ව පාට කර කර ඉදපු පිම්බුනු මූනක් තිබුනු බබත් එයාගේ යාලුවෝ දිහා බැලුවේ චිත්‍රේ පාට කරන එකත් පැත්තක තියලා..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now