" උදා වූ අදුරු යුගය නිමා කීරීමට ඔහු උපත ලබාවී. ඔහුයි මෙලොව බලවත්ම කිසිවෙක් නෑ ඔහුව යටත් කල හැකි. නමුත් ආලෝකය කැදවීම ඔහුට නෑ තනිව කළ හැකි. ඔවුන් මුණගැසිය යුතුමයි. මෙලොව බලවත්ම ශක්තීන් දෙක එකතු වී ඒ ශක්තිමත් බලය නිර්මාණය කළ යුතුමයි. එවිටයි අදුර නැසිය හැකි. ඔවුන් එකතුවිය යුතුමයි. ඔවුන් ඉවසිය යුතුමයි. ඔවුන් දරාගත යුතුමයි. එයයි ඉරණම. ඔව් එයයි ඔවුන් සැමට අයත් ඉරණම. "