Chapter 18

428 66 9
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

         එදා උන සිද්දියෙන් පස්සෙ මම Jungkook ව දැක්කත් නොදැක්කා වගේ යන්න පුරුදු උනා. කලින්නම් එයාව දැක්කම මම එයා දිහා බලන් හිටියත් ආයෙනම් මම ඒ දේ කලේ නෑ. මම සම්පූර්ණයෙන්ම එයාව නොසලකා හැරියා. වෙලාවකට මං දීහා එයා පුදුමෙන් බලන් ඉන්නව ඇස් කොනට දැක්කත් මං ඒ හැම දෙයක්ම අමතක කරා.

               දැන් අරා Collage එකේ ගැන් එකකුත් එක්ක බලන් ඉන්නෙ මට මොකක් හරි දෙයක් කරන්න. එයා ඒ මට කරදර කරන්නෙ මම Jungkook ගෙ මෙට් කියලවත් නොදැන. 😏 දැනගත්ත දවසට මට ආසයි ඔකිගෙ මූණ බලන්න.

      මාසයක් ගෙවිලා ගියේ හරි ඉක්මනට. විශේෂ දෙයකට කියල උනේ ඉස්සර Collage එකෙදිත් තනියම හිටපු මම දැන් තනි උනේ නෑ. කොයි වෙලාවෙත් මගෙ ලගින් හියුන්ලා හිටියා. ඔහ් මගෙ මූන් බේබී කලින් වගේම එයා ඉන්නෙ මාත් එක්ක. ඒත්............................
           මේ දවස් ටිකේ එයා ටිකක් අමුතුයි. එයා කොච්චරවත් මගෙ අස්සෙ. ඒ වගේම දැන් ටිකක් එයා සැරයි. මටත් සද්දෙ දානව හුම්..................

🐼 : බෙයා අදත් උදේට කාල නෙවෙයි නේද ආවෙ අහ්. මොකද මෙ වෙලා තියෙන්නෙ.

🐯 : මට කන්න බෑ හිතුනා ලොකූ. අනෙ මන්ද අද ඇගටත් හරි නැ අප්පා ලොකූ මම යන්නද මට ඉන්න බෑ වගේ.

🐨 : මොකො මේ ටේගෙ මූන අවුල් ගිහින්. සනීප නැද්ද බෙයා.

🐼 : ඒක තමා ජුනී මෙ දවස් ටිකේම මෙයා කන්නෙ නෑ. ඇගටත් මොකදෝ වගේලු.

🐨 : අපි යමු සික් රූම් එකට. එතන ඉන්නෙ මගෙ යාලුවෙක් එන්නකො.

🐯 : හ්ම් " උබටත් කට පියන් ඉන්න බෑනෙ ඔය කොරගත්තෙ. "

     සික් රූම් එකට ගියාම එතන හිටියෙ ලස්සන Beta කොව්වෙක්. එයා ලස්සනට හිනා වෙලා මගෙන් ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. ඒකරලා චෙක් කරන්න පටන් ගත්තා.

🐨 : මිනා මොකද්ද බන් අවුල .... මගෙ මල්ලි හොදින් නේද.....

🐵 : මල්ලිනම් හොදින් නෙවෙයි ජුනෝ.... ඔන්න දැන් එයාව උපරිම පරිස්සම් කරන්න වෙනවා.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now