Chapter 24

462 62 3
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

කතා කර කර ඉදල අනිත් පිස්සො ටික ඔක්කොම ගියාම මම ආවෙ එයාව බලන්න. ඔව් ඔව් එයා තමා මගෙ ආදරනීය හබී. එයා වැඩ හුම්....... Jungkook දැන් ඉස්සරටත් වැඩිය බිසී ඒත් ඒ හැමදේම අතරින් එයා මට මුල් තැන දුන්නා. දැනුත් එයා හිටියෙ අපේ පුංචි ගෙදර එයාගෙ Office room එකේ. මගෙ සුවද දැනෙනවත් එක්කම එයා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.

🐰 : මගෙ මැණික් කැට දෙකට මහංසිද හ්ම්.....

🐯 : අදනම් ටිකක් මහංසී වැඩී මට

🐰 : යමු අපි රූම් එකට දැන් ඔයා නිදාගන්න ඔනී.

🐯 : ඒත් කුකී ඔයා වැඩකනෙ හිටියෙ.

🐰 : ඒක හදිස්සි වැඩක් නෙවෙයි මැණික. මං ඒක හිමීට කරගන්නම්.

එයා මාව පරිස්සමෙන් පහළම තියෙන අපේ රූම් එකට එක්කගෙන ආවා. කලින් මගෙ රූම් එක උඩ තට්ටුවෙ තිබුනත් එයා කැමති උනේ නැ ඒකෙ ඉන්න. පඩිපෙළ නගින බහින එක මට අවදානම් කියල.

🐰 : ටේ මැණික ඔයාගෙ කකුල් වෙනදටත් වැඩිය ඉදිමිලා. ඉන්න මං තවන්න වතුර අරන් එන්නම්.

මාව ඇදෙන් ඉන්දවපු එයා කොන්දටත් කොට්ටයක් හේත්තු කරලා ගියා. ඉස්සර හිටපු නපුරු මෝඩයා දැන් නැ. හැබැයි මෙහෙමයි එයා හිටපු ගමන් එලියට එනව ඉස්සර තරම් දරුණු නෑ හී.......

වතුර අරන් ආපු එයා මගෙ කකුල් දෙක ලගින් බිම ඉදගත්තා. හෙමීට මගෙ කකුල් තවන එයාව දැක්කම මට දැනුන හැගීම කියාගන්න බෑ.

🐯 : කුකී ඔයා දන්නවා මං ඔයා ඔය කරන දේටනම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඔයා මෙහෙම කරන්න ඔනී කෙනෙක් නෙවෙයි.

🐰 : ඔයා දන්නවනෙ මැණික මගෙ උත්තරේ. මං නැතිව වෙන කව්රු ඔයාගෙ මගෙ පැටියගෙ දේවල් කරන්නද. මං Lycan King බව ඇත්ත ඒත් ඔයා ලග ඉන්නෙ ඒ Lycan King නෙවෙයි ඔයාගෙ හස්බන්ඩ් කුකී මෙ බන්ඩියෙ ඉන්න චුටි චන්ඩියාගෙ අප්පයි. තේරුණාද
අනිත් දේ මම මුලින් හැසිරුන විදිහ අන්තිම සවුත්තුයි. ඔයා ගොඩාක් දුක් වින්දා මම නිසා. මට වෙලාවකට හිතෙනව ඔයා වගෙ එන්ජල් කෙනෙක්ට මං වගෙ කෙනෙක් ගැලපෙනවද කියලත්. ඔයා දන්නවනෙ මට හරි ඉක්මනට කේන්ති යනව. ඒ වෙලාවට මාව මටවත් කන්ට්‍රෝල් නෑ. ඔයා වගෙ අහිංසක කෙනෙක්ට මාව හරියන්නෙ නෑ නෙද.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now