Chapter 5

418 67 7
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

☆__________________________________☆

🐯 : වාහ් ජිමිනා බලනවකො මෙහෙ ලස්සන. මං කීයටවත් හිතුවෙ නැ මෙ Collage එක මෙහෙම තැනක් වෙයි කියල. මං මෙහෙට ආසයි. 😍

🐥 : ඒකනම් ඇත්ත මාත් කීයටවත් මෙ වගේ තැනක් බලාපොරොත්තු උනේ නෑ. උබනම් කොහොමත් මෙ වගේ තැන් වලට කැමති නෙ.

🐯 : බලන්නකො හියුන්ලා මෙහෙනම් සුපිරි.

🐼 : ඒකනම් ඇත්ත මාත් කීයටවත් මෙ Collage එක මේ වගේ ඇති කියල හිතුවෙ නෑ.

     අපි හිටියෙ අපේ අලුත් Collage එකේ. මේ Collage එක පාලනය වෙන්නෙ Dark Moon Pack එක යටතේලු. ඒ කියන්නෙ Lycan King යටතේ. ඒත් මං හිතුවට වඩා මේ Collage එකේ බාහිර පෙනුම සම්පූර්ණෙන්ම වෙනස්.

       කොළපාට ගස්වැල් එක්ක බැදුනු ලස්සන පරිසරයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


       කොළපාට ගස්වැල් එක්ක බැදුනු ලස්සන පරිසරයක්. මං බලාපොරොත්තු උනේ කලු සුදු බිත්ති වලින් වට උන තැනක්. වාහ් මං ආසයි මෙහෙට.

අපි රෙජිස්ටර් උනාට පස්සෙ කරේ මුලු Collage එක වටේම ඇවිදපු එක. ඒ යන අතරෙ මෙහෙ ඉන්න ළමයිගෙ ඇස් නැවතිලා තිබුනෙ අපි ලග. ඒ අතර ගොඩක් දෙනෙක්ගෙ ඇස් වල තිබුනෙ හරිම පිළිකුල් කෑදර බැල්මක්.

ටේ ටේ අපිට ගොඩක් පරිස්සම් වෙන්න වෙයි වගේ. කලින් Collage එකේදි නම්  අපිට කිසිම කරදරයක් උනේ නැ මොකද ඒ Collage එක අපේ Pack එක යටතෙ තිබුන නිසා. ඒ නිසා අපිට වචනෙකින් හරි දෙයක් කියන්න එයාල බය උනා. ඒ වගේම woo හියුන්ට ඔක්කොම අය බයයි. 😂 පිස්සෙක් වගෙ හිටියට අපේ හියුන් වැඩ්ඩා.

🐯 : වාහ්..........

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now