Chapter 13

408 59 3
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✿___________________________________✿

මම ටික ටික පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඒක වේදනාකරී උනත් ඉවසන්න උනා. මම සම්පූර්ණ පරිවර්තනය උන ගමන්ම මට දැනුනෙ මං ආසම ජැස්මින් සුවද. ඔව් ඒක ආවෙ එයා ලගින් අහංකාර Lycan King ලගින්.

🐯° : මේට්

මම හෙමින් හෙමින් එයා ලගද ඇදිලා ගියා. එයා ලග සුවදයි. මම මගෙ අත් එයාගෙ පපුවට තියල එයාගෙ මූණට ලං උනා. මගෙ මේට් ගොඩාක් හැන්ඩ්සම්. මට ඇති උන සතුට නිසා මං එයාගෙ මූණ ලෙවකෑවා.

ඒත් ටික වෙලාවක් යනකන් විරුද්ද උනේ නැති එයා එක පාරටම මාව එයාගෙ ඇගෙන් තල්ලු කලා. මම වැටුනා. මගේ අතක් හයියෙන් බිම වැදුනා ලොකු වේදනාවක් ඒකෙන් මට ආවත් ඊට වඩා මගෙ හදවත වේදනා දුන්නා.

මාව ආයෙත් මගෙ මිනිස් ස්වරූපෙට පරිවර්තනය වෙන්න යද්දිම මගෙ ඇගට සුදු රෙද්දක් වැටුනා. මං අඩුවා රිදෙනවා මට ගොඩාක්. තමන්ගෙ මේට් හම්බුන මුල් තප්පරේම එයා තමන්ව රිජෙක්ට් කරාම ඒ දැනෙන වේදනාව. මගෙ හියුන්ලා මාව බදාගෙන මගෙ හිත හදන්න හැදුවත් ඊට වඩා මට දැනුන වේදනාව වැඩි උනා. 18 වෙනි උපන්දිනය දවස මගෙ ජිවිතෙ අමිහිරිම දවසක් උනේ ඒ විදිහට.

🌼..............................................................🌼

මම හිටියෙ කැලේ ඇතුලට වෙන්න තිබුනු ගලක් උඩ.

🐨 : කුකී ඔයා හොදින්ද

🐰 : මං හොදින් නෙවෙයි හියුන්. ඔයා දන්නවා මම මේට් බැදීමට කැමති නැ කියල. මට ඔනී නෑ

🐨 : ඒත් ඔය දෙන්නට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒකට ඔය දෙන්නටම ඔය දෙන්නව ඔනී.

🐰 : හියුන් මේක මගෙ ජිවිතේ. ඒ කිසි දෙයක් මගෙ කැමැත්තට සිද්ද උන දේවල් නෙවෙයි.

🐨 : හ්ම් මොකද්ද දැන් ඔයාගෙ තීරණේ.

🐰 : මට බැදීමක් ඔනී වෙන්නෙ නෑ. එයාව මගෙන් ඈත් කරන්න ඔනී. අපි අතරෙ බැදීමක් ඇති නොවෙන්න.

🐨 : ඒත් කුකී එයා omega කෙනෙක්. එයාට එයාගෙ මේට් ඔනී.

🐰 : එයාට වෙන කෙනෙක් හොයාගන්න පුලුවන් නෙ.

🐨 : " ඔයා හිතන තරං ඒක ලෙසී නැ කුකී. මමත් මුලින් මේට් බැදීම ගැන හිතුවෙ ඔහොම ඒත් ඒ දේ එක දවසින් වෙනස් උනා. ටේ වෙන කෙනෙක්ට දෙන්න කීයටවත් ඔයාට බෑ. "

Namjoon ඒ දේවල් හිතුවා මිස කියන්න ගියේ නෑ. මොකද කුකී කිසි දෙයක් තේරුම් ගන්න තත්ත්වෙක නැ කියල එයා දන්නවා.

💛..............................................................💛

🐼 : ටේ ඔයාට හොදටම සුවර්ද අද ඔයාට Collage යන්න පුලුවන් කියල.

🐯 : ඔව් ලොකූ මට ප්‍රශ්නයක් නෑ.

🐼 : ඒත්....

🐺 : ලොකූ එයාට එන්න දෙන්න.

අපි අද Collage එකට එනකොට ටිකක් පරක්කු උනා. ගේට් එකෙන් ඇතුළට ඇවිත් ටිකක් දුර ඇවිදන් යනකොට මං දැක්කෙ එයාව. මං බලන් හිටියා එයා දිහා. විනාඩියක් විනාඩි දහයක් නෑ ඊටත් වඩා. ඒත් එතකොටම මං දැක්කෙ කෙල්ලෙක් ඔව් එයාගෙ අතේ එයාගෙ නම කියාගෙන එල්ලුන කෙල්ලෙක්.

😈 : Jungkook ඔප්පා. ඔන්න මම ආයෙත් ආවා.

ඒ කෙල්ල දිහාට එයා හැරෙනකොටම මාව දැක්කා. මං දිහාට හැරවිලා තිබුන ඒ ඇස් එයා අහකට අරන් ඒ කෙල්ල එක්කම යන්න ගියා.

🐥 : ටේටේ

🐯 : මං හොදින්

🐼 : මං ඕකව කනවා. ඌ කොහොමද එහෙම කරන්නෙ.

🐺 : අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු උනානෙ. ඉවසමු. ඌ වෙනස් නොවුනොත් ටේ ඔයාට වෙනව දරාගන්න.

🐯 : ඔව් මට පුලුවන් හියුන්

🐥 : වේදනාව ඒකද ටේට උරුම දෛවය අර පේන කියන කෙනා කීව විදිහට.

🐺 : ජිමින්....

🐯 : බයවෙන්න එපා. මං කවදාවත් දෛවයට ඔනී විදිහට ජිවත් වෙන්නෙ නෑ. මං ජීවත් වෙලා ඉන්නකන්ම අභියෝග කරනව මගෙ දෛවයට.

අදින් පටන් ගත්ත ඉදිරි දවස් මට ගොඩාක් දාරාගන්න වෙන දවස් වේවි අනිවාරෙන්ම.





To be continue ...........





🍃..............................................................🍃

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now