Character Introduction Pt.2

643 70 3
                                    

White Shadow Pack

ලොව පවතින බලවත්ම pack අතරින් එකකි. නමුත් මෙහි විශේෂත්වය වන්නෙ Omega සමාජිකයන් මෙහි බහුලව දැකිය හැකි වීමයි. ඔහුන් Omega වරුන් උවද නිර්භීතය. එමෙන්ම රූපයෙන්ද ඉතා සුන්දරය. මකර මානික්‍ය බෙරාගැනීමෙ සටනේදී pack Alpha සහ Luna ඝාතනය විය.

Kim Taehyung

Kim Taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wolf ( V )

White Shadow Pack Alpha සහ Luna ගෙ දෙවෙනි දරුවා වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

White Shadow Pack Alpha සහ Luna ගෙ දෙවෙනි දරුවා වේ. වචනයෙන් පරිසමාර්ථ අර්ථයෙන්ම ඒන්ජල් කෙනෙක්. Taehyung omega කෙනෙක් වුවද ඔහු විශේෂයි. ඔහු True Blood Super Omega කෙනෙකි. මොහු දගකාර වුවද ගතිගුණ වලින් Alpha කෙනෙකුට සමාන වේ. තම Mate ට හැර වෙන කිසිවෙකුට යටත් නොවේ.වයස අවුරුදු 17 කි.

Kim seokjin

Wolf ( Jin )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wolf ( Jin )

White Shadow Pack Alpha සහ Luna ගෙ පළමු දරුවා වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


White Shadow Pack Alpha සහ Luna ගෙ පළමු දරුවා වේ. WWH පෙනුමක් සහිත විනෝදජනක පුද්ගලයෙකි. මොහු Omega කෙනෙකි නමුත් තරහ ගිය විට True Blood Alpha කෙනෙක්ටත් වඩා දරුණු වේ. තම සහෝදරයාගෙ ප්‍රධාන ආරක්ෂකයා වේ.

Blue Moon Pack

මකර මානක්‍ය බෙරාගැනීම සදහා වූ සටනින් Pack Alpha සහ Luna මිය ගියහ. එම නිසා white shadow pack එක හා එක්ව Blue Moon Pack එක පාලනය වේ.

Park jimin

Wolf ( Mini )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wolf ( Mini )

Blue Moon Pack Alpha සහ Luna ගෙ දෙවෙනි දරුව වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Blue Moon Pack Alpha සහ Luna ගෙ දෙවෙනි දරුව වේ. හුරුබුහුටි පෙනුමක් ඇති අතර මොහුද Omega කෙනෙකි. Taehyung ගේ හොදම මිතුරා වේ. තරමක් හිතුවක්කාර හා දගකාර පුද්ගලයෙකි. Taehyung ගේ ප්‍රධාන අරක්ශකයන් තිදෙනාගෙන් කෙනෙකි.

Park si woo

Wolf ( Woo )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wolf ( Woo )

Blue Moon Pack Alpha සහ Luna ගෙ පළමු දරුවා වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Blue Moon Pack Alpha සහ Luna ගෙ පළමු දරුවා වේ. Jimin ගේ වැඩිමල් සහෝදරයාය. කඩවසම් Alpha කෙනෙකි. Taehyung ගේ ප්‍රධාන ආරක්ෂකයන් අතරින් කෙනෙකි. තම Omega සහෝදරයන් ආරක්ෂා කරන දරුණු මෙන්ම විනෝදකාමී පුද්ගලයෙකි.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now