Chapter 26

533 59 22
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

         පුලුවන් තරම් වේගෙන් පැක් එකට එන්න ආවෙ අපි හැමෝගෙම ඔලු ගිහි අරගෙන තියෙනකොට. ශික් ඇයි මම මෙච්චර නොසැලකිලිමත් උනේ. ඒත් පැක් එකට ගියපු අපි හැමෝම පුදුම උනේ පැක් එකෙ කිසිම අවුලක් නොතිබුන නිසා.

🐨 : පැක් එකට ඇටැක් එකක් උනේ නැද්ද. හැමදේම හොදින්ද.

      My king , Alpha  එහෙමනම් කිසිම දෙයක් උනේ නෑ.

🐱 : මේක අමුතුයි මං හිතුවෙ මෙ වෙනකොටත් අපෙ පැක් එකට ඇටෑක් කරල ඇති කියලයි.

    මටත් දැනුනෙ පුදුමයක්.ඒත් මොකක් හරි අවුලක් වෙලා තියෙනව කියන්න මට හිතුනා. ඒකත් හිතේ එහෙ මෙහෙ වෙද්දි මං දුවන් ගියෙ king palace එකට. ඒත් දොරෙන් ඇතුලට යනවත් එක්කම දැක්ක දේත් එක්ක මගෙ හුස්ම එතනම හිර උනා.

🐨 : දෙවියනේ මේ..... මෙ මොකද

අපි දැක්කෙ King palace එක ඇතුලෙ හිටපු හැමෝම සිහියක් පතක් නැතිව බිම වැටිලා ඉන්නවා. ආරක්ෂකයෝ පවා. ඒ අතරිම් මගෙ ඇස් ගිහින් නැවතුනෙ සිහි නැතිව වැටිලා ඉන්න si woo ලග.

🐰 : වූ අතන එයට ඉක්මනට සිහිය ගන්නවලා. මගෙ මැණික

ඒත් එක්කම මට මතකෙට ආවෙ මගෙ ටේව. හිතින් දහස් වාරයක් එයාට මොකුත් වෙලා තියෙන්න එපා කියල හිතන ගමන් මං හැමතැනම හෙව්වෙ මගෙ මැණිකව.

එයා නැ king palace එකෙ කොහෙවත් එයා නෑ. ඉව කෙරුවත් මට මගෙ මැණිකගෙ ඉවවත් දැනුනෙ නෑ.

🐰 : ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

🐱 : My king.......

🐰 : මගෙ මේට් උන් මගෙ මේට්ව අරන් ගිහින්. උන්ට කොහෙන්ද එච්චර හයියක් Lycan King ගෙ දේකට අත තියන්න තරන්.

🐨 : කුකී.....

🐱 : ජුනා ලගට යන්න එපා කුකීගෙ ලයිකන්ට තරහ ගිහිනුයි ඉන්නෙ. උන් ටේව අරන් ගිහින්.

🐨 : යුංගි කො... කො අපෙ අය මං එයාලව දැක්කෙ නෑ.

🐰 : කව්රුත් නෑ.... උන් අපි හැමෝගෙම මෙට්ලව අරන් ගිහින් ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

Destiny ( Taekook ) 🐺💜️🌠On viuen les histories. Descobreix ara