Chapter 2

489 64 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

☆__________________________________☆

මගෙ Meeting room එකට ඇතුලු වෙනකොටම මම දැක්කෙ හියුන්ලා දෙන්න එක්ක කතා කර කර ඉන්න Beta කෙනෙක්ව.

🐨🐱 : My King

🐰 : මොකද්ද පනිවිඩේ

B.W : M..y K..i..n..g White.. Shadow.. Pack.. එකේ.. හැම සාමාජිකයෙක්ම.. ඊයෙ දිනයේ.. පරන Pack house එකට.. ආවා කියල ඔබ තුමාව දැනුවත් කරන්න... කීවා.

අහ් මට මෙච්චර බයද. මම දැක්කෙ ඒ Beta මට බයේ වෙව්ල වෙව්ල වචන ගලපන විදිහ.

🐰 : හ්ම් එච්චර ද

B.W : නැ..හ්.. හෙට දිනයේ.. ඔබ තුමාව මුණ ගැසෙන්න අවසර... ඉල්ලුවා.. අපේ pack Alpha. ඔහුට ඔබ සමග.. යමක් කතා කිරීමට ඇති බව කීවා..

🐰 : හොදයි ඔහුට හෙට උදෑසන මාව හමුවිය හැකි බව කියන්න ඔහුට..

ඒ බීටා ගිය ගමන්ම Hoseok හියුන් හැරුනේ මගෙ පැත්තට. දැන් ඉතින් ප්‍රශ්න පත්තරයක් දිගාරී.

🦄 : වාහ් White Shadow Pack එකේ අය ලස්සනයි කියන කතාවනම් ඇත්ත අහ් ඔහ්.... එයා මාර හොට්.

මං වගේම හියුන්ලා දෙන්නත් Hoseok හියුන් දිහා බැලුවෙ මූ මොකෙද්ද වගේ බැල්මකින්.

🦄 : හී හී ඔරවන්ඩ ඔනිය ඕකට ඉතින්. ඒක නෙවෙයි White Shadow Pack Alpha ට මොනවද කතා කරන්න තියෙන්නෙ.

🐨 : ඒ ගැන අපිත් හරියටම දන් නෑ ඒත් මොකක් නමුත් ලොකු දෙයක්.

🐰 : ඔව් එයාල මට මුලින් එවපු ලියුමෙත් තිබුනෙ එයාල මෙහෙට එන්නෙ දෙයක් ආරක්ෂා කරන්න ඒ දේට අපෙන් උදව් ඔනී කියලයි.

🐱 : අපි ඒක හෙටම දැනගමු

✿___________________________________✿

At White Shadow Pack

රාජ ලීලාවෙන් පඩිපෙල බහින මගේ ගමන ලප් තැනම ලොප් උනේ මගේ දෑසට දර්ශනය උන ඒ දර්ශනේ නිසා......

මම දැක්කෙ මාව අමුවෙන් කනවද බැදල කනවද ඩෙවෙල් දාල කනවද වගේ මරණීය බැල්මක් දාගෙන පඩිපෙල පහල ඉන්න Jin හියුන්ව.

මට තඩි කෙල ගුලියක් ගිලුනා ඒ මූණ දැකල. Kim Taehyung අද උබව බේර ගන්න සක්කරයටවත් ලේසී වෙන් නෑ .

🐯 : හී හී හියුන් Good Morning

ම්හ් මීක් සද්දයක් නෑ. අදනම් කොල්ලො වැඩේ බරපතලයි වගේ.

🐯 : හියු..

🐼 : මෝඩ වෘක තඩියා ඔහේ කොහොමද එක දවසින් ඒ ලොකු අයිස් කප් එකම කෑවේ අහ්... ඒ මගෙ ආසම වර්ගේ. මෙ පැත්තෙ ශොප් වල ඒ වර්ගෙ තිබ්බෙත් නැ. මං බොහොම අමාරුවෙන් ඕක හොයාගත්තෙ. තමුන්ට එක චුට්ටක් ඉතිරි කරන්න බැරි උනාද. මං අද තමුන්ව හම ගහනව....

අම්මෙ කන නෑ වගේ කොහොමද මගේ හියුන්ගෙ රැප් එක.

🐺 : ලොකූ ඔය පොඩි එකාව අදට අතාරින්න. මං ඔයාට අයිස් එකක් ගෙනත් දෙන්නම්.

හොද වෙලාවට මට නෙලන්න පැන්න ලොකූව Si woo හියුන් අල්ල ගත්තා. ඔයානම් සුරදූතයෙක් හියුන්.

🐯 : ඒකනෙ අදට සමාව භාජනේකට දාන්න හියුන්.

🐥 : නැ නැ ලොකූ ඕකව අතාරින්න එපා ඔයා අල්ලගන්නකො අපි දෙන්නම එකතු වෙලා ඕකව හම ගහමු. මටවත් කතා කරේ නැ ඕකා තනියම කෑව මුලු අයිස් එකම හුම්

අශ් ඔන්න ආවා මදිපාඩුව. ඔය ඉන්නෙ මගෙ සොලා. සික් ටෝ වගෙ අවස්ථාවදී පාප මිත්‍රයෙක්.

🐯 : අනෙ මෙ කොට බරියා කට පියාගෙන ඉන්නව.

🐥 : යාහ් Kim Taehyung මම කොට නෑ හරිද

🐼 : නවත්තපියව් තොපි දෙන්නම. මට මගෙ අයිස් එක ඔනී.

🐺 : හරි හරි මං ගෙනත් දෙන්නම් කිවනෙ අයිස් එකක්

🐼 : බෑ බෑ මට වෙන ඒවා එපා මෙ වර්ගෙන්ම ඔනී.

🐺 : " යකෝ මේ ගෙදර ඉන්න එවුන්ගෙන් මොලේ වැඩුන එකෙකුට ඉන්නෙ මං විතරද. පොඩි දෙකට හපන් මහ එක. "

🐼 : මොනවද තමුන් ඒ ගමන කල්පනා කරන්නෙ අහ්.

🐺 : නැ නැ මොකුත් නෑ හී.... මං ඔය වර්ගෙන්ම එකක් කොහෙන් හරි ගෙනත් දෙන්නම්කො.

තව මොනා හරි කියන්න හියුන් කට ඇරියත් එතකොටම Main Pack house එක ඇතුලට ආවෙ අපේ pack එකේ Beta කෙනෙක්.

ඒ ආව කෙනත් එක්කම හියුන්ලා දෙන්නා Meeting room එක ඇතුලට ගියා. අපි දෙන්නත් රන්ඩු වෙන ගමන්ම කාමර වලට ගියේ කුණු කෙල ටික හෝදගන්න.....

To be continue........

♡..................................................................♡

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now