Chapter 21

429 60 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

කාලෙ හරි ඉක්මනට ගෙවිලා ගියා. හිතාගන්නවත් බැරි තරම් දේවල් මෙ ටික දවසට සිද්ද උනා. Jungkook ගොඩක් වෙනස් වෙලා. ඉස්සර හිටපු අහංකාරයා දැන් නැහැ. මං ගැන පුදුම තරම් හොයල බලනවා. ඒත් කිසිම බුරුලක් පෙන්නන්න ගියේ නෑ මම එයාට.
        හියුන් කීවා වගේම මට වොමිටි වෙන්න වගේම ෆෙන්ට් වෙන්නත් පටන් ගත්තා. ඒත් ඒ හැම දෙයක්ම කිසිම හිරිකිතක් නැතිව යුංගි හියුන් කරා. මගෙ ඇදුම් පවා හේදුවෙ යුංගි හියුනුයි. මට දැනුනෙ එක දෙයයි. මට ලැබුනෙ මේ ලොකෙ ඉන්න හොදම පවුල.

අද තමයි අපේ Collage එකේ වර්ෂ අවසාන උත්සවේ තියෙන දවස. මෙ උත්සවේට ප්‍රධාන පැක් එක යටතෙ තියෙන හැම පැක් එකක්ම සහභාගී වෙනවා. ගිය දවස් ගැන හිතන ගමන්ම මම Collage එකේ මේන් හෝල් එකට ඇතුල් උනා.

🐥 : වාහ් මෙච්චර සෙනගක්. බලන්නකො ඉඩත් මදි වෙයි මෙ යන විදිහට.

🐨 : හැම අවුරුද්දෙම මේ වගේ තමා. මෙ උත්සවේ කිසිම කෙනෙක් ලේසියෙන් මිස් කරගන්නෙ නම් නෑ.

🐥 : ඒ ඇයි එහෙම කිව්වෙ

🐨 : ඒකට හේතු දෙක තුනක්ම තියෙනවා. එක හේතුවක් තමා අද දවසෙදි රාජකීය පවුල ඒ කියන්නෙ අපි ඔක්කොම එකට බලාගන්න පුලුවන් වෙන දවසක්.ඒ වගේම අපේ තොරතුරු දැනගන්න පුලුවන් වෙන දවසක් . අද වෙනකොට උනත් අපේ මේට්ලව හම්බුනා කියල ආරන්චිය ගිහින් තිබුනත් ගොඩක් දෙනෙක් ඒ කව්ද කියන්න දන්නෙ නෑ. අද මෙතන ඉන්න ගොඩාක් අයගෙන් බොහෝ දෙනෙක් ඒ කව්ද බලන්න ඇවිත් ඇති අනිවාරෙන්ම.

🐥 : ඒ කියන්නෙ අපි හෙන ප්‍රසිද්ද අය වෙන්නයි යන්නෙ 😌

🐱 : ඒ වගේම අද ඉදන් ඔයාල ගොඩක් පරිස්සම් වෙන්න ඔනී. ඔයාල ගැන දැනගත්ත ගමන් ඔයාලට යාලුවෝ වගේම හතුරොත් වැඩි වේවී.

🐺 : ඒක නෙවෙයි අපි මෙයාලගෙ ප්‍රෙග්නන්සි එක ගැන දැණුවත් කරන්න ඔනී නේද හරිනම්.

🐨 : ඔව් හරිනම් එහෙම වෙන්න ඔනී. ඒත් අපි ඒක ටිකකට කල් දාමු. ඒක තමයි මෙ වෙලාවෙ හැටියට සේෆ්ම.

🐯 : මට අද දවස ගැන හරි අමුත්තක් දැනෙනවා.

🐨 : ඔයා හොදින් නේද බෙයා. ඔයාට අපහසුවක් දැනෙනවද. අපි එළියට යමුද?

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now