Chapter 15

398 55 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

මෙ තමයි Dark Moon Pack එකේ ගෙවන පළවෙනි දවස. ඊයෙ රෑ කෑමට King palace එකට එන්න කියල තිබ්බත් මම ඒක ප්‍රතික්ෂේප කරා. මගෙ කෑම ලොකූම ගෙනත් කවලයි ගියේ. මං දන්නවා එයාල දුකින් ඒත් මට කරන්න දෙයක් නෑ.

මෙ තැන පොඩි තැනක් කියල මුලින් හිතුනත් ඇත්තටම මෙ තැන ගොඩක් ලොකුයි. බෙඩ් රූම්ස් 3 ක් , ලොකු ලිවින් රූම් එකක් , ලොකු කිචන් එකක් මෙ තැන තිබුනා. ඒ වගේම හරිම නිහඩයි නිදහස් අන්න ඒ දේට මං ගොඩක් ආස කරා.

මෙ ගෙදර බෙඩ් රූම්ස් ඔක්කොම කෑලේට මායිම්ව තමා තිබුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙ ගෙදර බෙඩ් රූම්ස් ඔක්කොම කෑලේට මායිම්ව තමා තිබුනෙ.

ඒ වගේම ලිවින් රූම් එකත් වීදුරු ග්ලාසස් වලින් කැලේට නිරාවරණය වෙලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම ලිවින් රූම් එකත් වීදුරු ග්ලාසස් වලින් කැලේට නිරාවරණය වෙලා තිබුනා. ඒ වගේම ගෙදර බාත් රූම්ස් පවා පරිසරය ගස් කොලන් එක්ක ඩිසයින් වෙලා තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now