Chapter 8

409 65 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✯__________________________________✯

🐱 : My king මේක තමා තැන.

🐰 : ඇතුලට යමු.

🧙 : Lycan King Jeon Jungkook පිළිගන්නව මගෙ දුප්පත් පැලට ඔබතුමාව.

🐰 : මට ඔබෙන් යම් දෙයක් දැනගන්න ඔනී. සත්‍ය මට අවශ්‍ය සත්‍ය. එවිට ඔබගේ ජිවිතය රැකේවී. 

🧙 : හා.. හා... ඔබ පැමිණියේ ඔහු ගැන දැනගන්න. ඔබගෙ සහකරු. අනාගත werewolf රාජධානියේ රැජින. එහෙම නේද

🦄 : ඔබ...

🧙 : අසනු... හොදින් අසනු...ඔබ විශේෂයි ඉපදුණු දා සිටම. අන් අයට නොලැබෙන බොහෝ දෑ ඔබට හිමියි. ඒ වගේම අන් අය නොවිදින බොහෝ කරදරද ඔබට උරුමයි. එයයි ඔබගේ දෛවය. ඔව් ඔහුයි ඔබගේ සහකරු. ඔහුයි ඔබගේ පළිහ. ඔහුයි ආලෝකයේ කැදවුම්කරු. ඔහුයි ඒ විශ්මිත බලයේ නිර්මාතෘ. රැකගනු ඔහුව. ඔහු වේවී ඔබගෙ මුලු ලොවම.

🐱🐺🦄🐰 : .......... .

🧙 : මෙයත් හොදින් මතක තබා ගනු. බැහැ ඔබට ඔහුව ප්‍රතික්ෂේප කරන්න. ඔහු නොමැතිව නෑ ඔබටද ඔබේ රාජධානියටද පැවැත්මක්. රැදුරු දෑස් සියල්ලකගේම ඉලක්කය ඔහු වේවී. රකිනු ඔහුව.
       ඒ වගේම ඔහු විශේෂයි ඔබ මෙන්ම. නෑ ඔබට පවා නැමෙනුයේ. ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරන වාරයක් පාසා යම් දිනක ඔබවද ප්‍රතික්ෂේප වේවී. තරයේ මතක තබා ගනු ඔබ සතු රාජකාරිය.

      ඒ වචන ටික කීව වයාසක ගෑනු කෙනා අතුරුදන් උනා. මට දැනගන්න දේවල් තව තිබුනත්.... වැඩක් නැ. ඒ කියන්නෙ එයයි එයයි ඒ කෙනා....

🦄 : ඒ.... ඒ..... එයා නැති උනා ඒ... ඒ... හොල්මනක් ද අඩෝ පූස් ඇල්පා මාව අල්ල ගනිම් මට කලන්තෙ වගේ.

🐱 : මූනම් වැරදිලාද කොහෙද Lycan King ගේ ආරක්ෂකයෙක් උනේ.

🐨 : කුකී ඒ කියන්නෙ එයා තමා අපේ ලුනා. ඒ වගේම එයයි හරිම කෙනා.

🐰 : හ්ම්ම්ම්...... 

හියුන් කියපු දේ ඇහුනත් උත්තර දෙන්න හිතක් තිබුනෙ නෑ. Wolf ට හැරුනු මම කරේ වේගෙන් කැලේ ඇතුලෙන් දිව්ව එක. මේ මොකුත් මට තේරෙන් නෑ. ඇයි ඇයි ඒ මමම උනේ. ඇයි මමම....

🦄 : ඒහ් ඒහ් අපිත් ඉක්මනට යමුකො මෙ හොල්මන් ගෙදරින්. මට සුලු දියත් පහ වෙන්න වගේ දැන්නම්.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now