Chapter 28

262 29 4
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

🐱 : ඒ කියන්නෙ ජංකුක් තමයි රාජධානි තුනේම උරුමකරු.

🐺 : වාහ් මාරයිනේ.... ඒත් මං අහලා තිබුණු විදිහට රජු සහ රැජින මිය ගියේ යුද්දෙදිනෙ ඒත් මේ කියන විදිහට කින් ඉපදිලා ටික කාලෙකින් කොහොමත් රැජින යුද්දෙට යන්න විදිහක් නෑ නෙ.

🐨 : අපේ ඔම්මයි අප්පයි නැති උනෙ යුද්ද කරන්න ගිහින් නෙවෙයි. අපේ අප්පගෙ නම්තොංසෙංව ( මල්ලිව ) වැම්පයස්ලා ටිකක් අල්ලගත්තා කියලා එයාලට පණිවිඩයක් ආවා. ඒ කියන්නෙ අරාගෙ අප්පව. ඒ නිසා අපේ ඔම්මයි අප්පයි දෙන්නම එයාව බේරගන්න ගියා. ඒ යනකොට උන කර් ඇක්සිඩන්ට් එකකින් තමයි එයාලා නැති උනේ. ඒත් අදටත් ඒ වෙච්ච දේ අභිරහසක්.

🐺 : මට හිතෙන විදිහට එතන වෙච්ච දේත් අපිට ඉක්මනට දැනගන්න පුලුවන් වේවී.

🐰 : ඔබ දන්නවද වැම්පයර් අපේ මේට්ලව අරන් ගිය තැන.

🧙 : සමාවෙන්න උතුමාණෙනි මා නෑ ඒ ගැන දැණුවත්. නමුත් මට විශ්වාසයි ඔහු නෑ වැම්පයර් රාජධානියේන් පිටතත ගියේ සහා ඔබට පමණයි ඔහු සිටින තැන සොයාගතද හැකි. එමෙන්ම ඔහු මේ වන විටත් හොද සූදානමකිනුයි ඇත්තෙ. ඉදිරියට ඔබ ගන්නා තීරණ මත එමෙන්ම ඔබගේ ලූනගේ තේරීම් මත අනාගතය තීරණය වේවී.

🐰 : ඔබට හැකිද මට තවත් එක් උපකාරයක් කිරීමට.

🧙 : පවසන්න උතුමාණෙනි

🐰 : ඔබගේ බලයන් බාවිතයෙන් හැකිද අපව අනෙකුත් වංශයන්ගේ රාජධානි කරා අපව රැගෙන යාමට.

🧙 : මට හැකියි උතුමාණෙනි.

🐰 : හොදයි.... යුංගි හියොන් අපෙ හමුදාව රැස් කරන්න. හෙට උදේ වෙනකොට කොහොම හරි අපි ඒ තැන හොයන් වැම්පයර් රාජධානියට පහර දෙනවා. ඒ වගේම අපිට අනෙක් වංශත් අනිවාරෙන්ම එකතු වේවි.

⊙__________________________________⊙

මට දැනුනෙ ලොකු ඔලුවෙ කැක්කුමක්. ඇස් ඇරගන්න බැරි තරම් ඒක දරුණු උනා. ඒත් මට දැනුනා මං දැන් ඉන්නෙ ආරක්ෂිත තැනක නෙවෙයි කියලා. ඒ නිසා අමාරුවෙන් උනත් මං ඇස් ඇරගන්න ට්‍රයි කරා. මුලින්ම මගේ ඇස් වලට අහු උනේ ලොකු කලු ගල් වලින් හදපු බිත්තියක්. ඒ වගේම අන්ධකාරය වැඩියෙන් පිරිනු වටපිටාවක්.

Destiny ( Taekook ) 🐺💜️🌠Où les histoires vivent. Découvrez maintenant