Chapter 20

461 59 6
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

        මම හිටියෙ Woo හියුන්ට කියල අඩල අඩල ගෙන්න ගත්ත අයිස්ක්‍රීම් එකට වැඩේ දෙන ගමන්. මෙ දවස් වල කෑවත් කෑවෙ නෑ වගෙ. මෙ කාලා ආයෙ බලනකොට බඩගිනී. මගෙ බබත් මම වගේම කෑම වලට පට්ට ආදරේ කෙනෙක් වගේ හ්ම්ම් 😌
         ඒත් ටික වෙලාවකින් මට Jungkook ලගින් එන ජැස්මින් සුවද දැනෙන්න ගත්තා. ඒක වෙන්න බෑ එයා කොහෙද මෙහෙ. ඒත් ටික වෙලාවකින් දොරට තට්ටු කරන සද්දයක් ආවා. දෙවියනේ ඒ එයාද.
                 මං අයිස්ක්‍රීම් කෑව හැන්දත් කටේ ගහන්ම ගියේ මෙ කව්ද බලන්න. දොර ලග ඉන්න කෙනා දැක්කම කටේ තිබුන හැන්දත් බිම වැටුනා.

🐰 : " දෙවියනේ මෙයා මෙච්චර කියුට් උනේ කොහොමද. Jungkook කන්ට්‍රෝල් වියන්."

🐰 : ටේ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද.

🐯 : අහ් මෙ ඔව් එන්න ඇතුළට. ඉදගන්න. මොකද්ද ඔයාට කියන්න තියෙන්නෙ.

🐰 : සමාවෙන්න මගෙන් උන හැමදේටම. ඒ වගේම එදා රෑ උන දේටත්. මම වැරදි මෙච්චර කල් හැසුරුනේ මෝඩයෙක් ගානට. මට තිබුනා එදා සිද්දියෙන් පස්සෙ ඔයා එක්ක කතා කරන්න. ඒත් මං එහෙම කරේ නෑ. මං ඔයාව රිද්දුවා.
       ඇත්තටම...... ඇත්තටම....... මම බය උනා බැදීම් ඇති කරගන්න. ඔයා දන්නවද දන්නෙ නෑ මගෙ කලින් මේට් මාව රැවැට්ටුවා. එයා මාව දාල වෙනෙ කෙනෙක් ලගට ගියා. ඉතින් මං බය උනා ආයෙත් ඒ දේම වෙයි කියල. ඒකයි ඔයාව මගෙන් ඈත් කරන්න හැම දෙයක්ම කරේ. ඒත්..............

🐯 : ඒත්.....?

🐰 : එදා පාර්ටියෙන් පස්සෙ ඔයා මගෙන් ටික ටික ඈත් උනා කලින් හිටපු ටේ එදායින් පස්සෙ හිටියෙ නෑ. එතකොටයි මට තේරුණේ මම..... මම.... ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියල.

       ඒ දේ ඇහුවමනම් මගෙ හුස්ම වැටෙන එකත් නතර උනා. මෙයාට මෙ මොකද වෙලා තියෙන්නෙ. මෙයා මට මෙ කරන්නෙ විහිලුවක්ද.

🐰 : මම දන්නවා ඔයාට මාව සුවර් නැතිව ඇති. ඒත් ප්ලීස් මට අවස්තාවක් දෙන්න. මට ඔනී ඔයත් එක්ක සතුටින් ඉන්න.

මම එයාගෙ ඇස් වලින් අවංක කම දැක්කත් මගෙ කට ඉස්සර කරගන්න ගියේ නෑ මම.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now