Chapter 11

410 62 3
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✿___________________________________✿

අපි ගෙට ගොඩ වෙනකොටම දැක්කෙ බාගෙට මැරිල වගේ පුටුව උඩට වැටිලා ඉන්න හියුන්ලා දෙන්නව. සුපිරි ගේමක් දීලා වගේ බේබී අදනම්.

🐯 : ලොකූ කොහෙද මගෙ බේබී

🐼 : ඔය ඉන්නෙ උබෙ කාමරේ. තව පොඩ්ඩෙන් මං දිව්‍යලෝකේ. උබත් එකයි උබෙ බබත් එකයි.

ලොකූ හෝ ගාල මටයි බේබිටයි බයිනව ඇහුනත් මං දිව්වෙ මගෙ බේබිව බලන්න.

🐯 : මූන් බේබී කොහෙද ඔයා.

^ : ග්‍ර්ර්ර්ර්ර්ර්ර්

🐯 : මගෙ මැණික පපා නැතිව පාලුවෙන්ද හිටියෙ. බය වෙන්න එපා ආයෙ ඔයාව තනි කරන් නැ පපා කීයටවත්.

මට දුක හිතුනා. එයාට ගොඩක් පාලු හිතෙන්න ඇති. කෙදිරි ගගා මගෙ කකුල් වටේ ඇතිල්ලෙනව. ඔහ් ඉන්නකො මං මගෙ බේබිව පෙන්නනකන්

 ඔහ් ඉන්නකො මං මගෙ බේබිව පෙන්නනකන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

          මෙ ඉන්නෙ මගේ බේබී. ඔව් එයා කොටියෙක්. මට මගේ බේබිව හම්බ උනේ මගෙ පුංචි කාලෙ සෙල්ලම් කරන්න පැක් එක අයිනෙ කෑලෑවට ගිය වේලාවෙයි. බේබී හිටියෙ ගොඩාක් තුවාල වෙලා. අපි එයාව අරන් ඇවිත් බෙහෙත් කලා.
           බේබිව හොද උනාට පස්සෙ එයාව ආයෙ කැලෑවට යවන්න හැදුවත් එයා කැමති උනේ නෑ ඒකට. එයාට ඔනී උනා මං එක්ක ඉන්න. හැමෝම ගොඩක් පුදුම උනා ඒ දේට.
            ඒකට හේතුව උනේ මගෙ බේබී විශේෂ කෙනෙක් වීම. මගෙ බේබී Golden Tiger කෙනෙක්. දිව්‍යමය බලය සහිත කෙනෙක්. Golden Tiger කෙනෙක් එක් පුද්ගලයෙක් එක්ක බැදුනම ඒ කෙනාගෙන් වෙන් වෙන්නෙ නෑ. ඒ පුද්ගලයගෙ ආරක්ෂකයා වෙනවා.
                  මගේ බේබී මං එක්ක පූස් පැටියෙක් වගේ හුරතල් උනාට මට කරදරයක් උනාම නම් එයා තරන් දරුණු කෙනෙක් වෙන නැති තරම්. කිසිම කෙනෙක්ට මට අතක්වත් උස්සන්න දෙන්නෙ නෑ.

     එක දවසක් woo හියුන් මට ගහනව දැකපු මගේ බේබී woo හියුන්ව දවස් දෙකක් ගේ අතුලට එන්න දුන්නෙ නෑ. 😂 මං කියලවත් බේබිව කැමති කරගන්න එදා අපිට බැරි උනා.

    ඔහ් මගෙ බේබිගෙ නම මූන්. එහෙම නැත්තන් සද. මගෙ බේබී අම්මයි තාත්තයි නැති උන මගෙ පුංචි අදුරු ජිවිතේ හරියට හදක් වගේ ඇවිත් එළිය කලා. ඒ නිසා මගේ බේබී මගෙ මූන් උනා. 🌕

🐯 : " පව් මගෙ උකුල උඩම නින්ද ගිහින්. එයාට බෑ මං නැතිව ඉන්න. පපාට සමාවෙන්න ආයෙ මගෙ බේබිව මං තනි කරන් නෑ. "

ʘ___________________________________ʘ

          කාලෙ වේගෙන් ගෙවිලා ගියා. අපි මෙ Collage එකට ඇවිත් මාසෙකට වැඩී. වෙනසකට කියලා උනේ අපි Lycan King ගේ ටීම් එකෙ අය උන එකයි. ඒකට මෙ Collage එකේ ගොඩාක් අය කැමති උනේ නැතත් අපිට මොකුත් කියන්නවත් කරන්නවත් ගියේ නැ. ඔව් ඉතින් Lycan King ගේ ආරක්ෂකයොන්ගෙ මේට්ලට අත තියන්න තරන් මෝඩයෝ කව්ද.

      අදට අපි හොදම යාලුවෝ වෙලා මාසෙකට කිට්ටු උනත් අර අහංකාර Lycan King  නම් මං දිහා එක පාරක් බැලුවෙ නැ. බැලුවොත් රවල ටමා. මගෙ හියුන්ලා එක්ක හොදට කතා කරත් මාත් එක්ක එහෙම හිටියෙ නැ. හ්..... පුදුම අලි ඔලුවක්...... මහ දුස්ටයෙක් හ්ම්......  වෙච්ච හොදම දේ මගෙ හියුන්ලා එයලගෙ මේට්ලා එක්ක සතුටින් මට ඔනිත් එච්චරයි.

ලොකූගෙ මේට් ජුනී හියුන් ටිකක් Jungkook වගෙ උනාට මනුස්ස ගතියට ඉන්නවා. යස්ස කුලේ නෙවෙයි. හ්ම් එතකොට woo හියුන්ගෙ කියුට් omega මං හරි ආසයි Hoseok හියුන්ට. ලාස්ට් වන් ජිමිනිගෙ කම්මලි පූස් හියුන් කතාව අඩු නිහඩ චරිතයක් ඒත් එයා ලගින් අරි අමුතු ආදරයක් මට දැනෙනව.

  අර මෝඩයා ගැන කතා කරල වැඩක් නෑ. බූරු ගස් ගෙබි උරුලෑ Lycan තඩියා.  එයා එහෙනම් මාත් එහෙම ටමා. එයා දන් නැ මෙ Kim Taehyung ගෙ හැටි හ්ම්ම්ම්ම්ම්....   ඔහ් හෙට මගෙ උපන්දිනේ හෙටට මට 18 සම්පුර්ණ වෙනවා. හ්ම්...... හෙට දවස කොහොම වෙයිද.....................................



To be continue............


💜️..............................................................💜️

හායි ළමායි.....
කොහොමද අවුරුදු බේබීස්
කතාවෙ අඩුපාඩු තියේනම් මට කියක දෙන්න හොදද 💜️

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now