Chapter 10

419 63 3
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✧__________________________________✧

ජිමිනත් එක්ක කියව කියව ඒ ලස්සන කැෆේ එකට ඇතුලු වෙන්න යනකොටම දොර ලගදි ජිමිනා ගල් පිළිමයක් උනා.

🐯 : " මෙ මොකද මෙ මුට උනේ " ජිමිනා
ජිමිනියෝ....... අශ් ජිමින්ශී......... හුයුන්......... " මූ ගල් පිළිමෙ බොල් පිළිමෙ සෙල්ලමවත් කරනවද "

🐯 : අඩෝ ..... යාහ් කොටබරියා... .

🐤 : යාහ් මම කොට නෑ මොකද තමුසෙ කෑ ගහන්නෙ

🐯 : මොකද්ද තමුන් කීවේ

🐤 : නෑ නෑ ඇයි කෑ ගැහුවෙ කියල ඇහුවෙ.

🐯 : මොකද්ද දැන් ඔහේට උනේ. පිළිමයක් තිබ්බා වගෙ එකතැන හිට්ටෙ.

🐤 : නැ මෙ මෙතන මට මගෙ මේට් ගෙ සුවද දැනුනා.

🐯 : මොනවා

දඩාං 💥

එතකොටම ඇහුනෙ වීදුරුක් කුඩු වෙලා යනව වගේ සද්දයක්. අපි දෙන්නම ඉක්මනට ඇතුලට ගියා. එතන හිටියෙ උදේ අර හම්බුන කොල්ලො ටික. Lycan King එයාගෙ අත තුවාල වෙලා.......... ඇයි ඇයි මං කලබල වෙන්නෙ මොකද්ද මෙ මට වෙන්නෙ

🐨 : කුකී ඇයි මෙ උබට තරහ ගිහින් මොකද්ද උනේ.

🐰 : තරහ යන්නෙ නැද්ද අහ් දැක්කද දැක්කද උන් දෙන්නා ආපු වේගෙ. මැරෙන්නද හදන්නෙ උන් අහ්. මොනා හරි උනා නම් ........

මොකද්ද මට ඒ ඇහුනෙ එයා ඒ කීවෙ ජිමිනියි මායි ගැනද. හපොයි ඉවරයි බැලුව නේද මෙ පැත්ත. ඒ ඇස් දැක්කමනම් මට සූ බරකුත් ආවා. රතුම රතු ඇස්. එයාට හොදටම කේන්තී ගිහින්.

ටේ කොල්ලො පණට ආදරෙයිනම් ආපසු හැරී පසු නොබලා දුවපන් කුලප්පු වෙච්චි කුලු මීමෙක් එනවා.

ආපු ගමන් අල්ල ගත්තෙ මගෙ බෙල්ලෙන්මයි.

🐰 : උබ මොකෙක් කියලද හිතාගෙන ඉන්නෙ අහ්. මැරෙන්නද ඔනී උබට. බෑ උබට බෑ උබ මගේ මේ Lycan King Jeon Jungkook ගේ. තේරුණාද.

මට ඔටෝම ඔලුව හෙල්ලුනා

🐰 : වචන මට ඔනී වචන

🐯 : තේ... රු... ණා...

🐨 : My king ඔය කොල්ලව අතාරින්න එයාට අමාරුයි.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now