Chapter 6

413 63 5
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✷__________________________________✷

° : හායි Jungkook
     ගොඩ කාලෙකින් නේද

🐰 : Jk

° : ඔව් මං තමයි

🐰 : තමුන් මොකද එක පාරට එළියට ආවෙ කියනවා........

° : මම..

ආයෙත් ඒ සුවද ආශ් කොහෙන්ද ඒක එන්නෙ

° : Mate

🐨 : යාහ් කුකී ඔයා කොහෙද ඔය දුවන්නෙ ඔහොම නවතිනවා

ඔව් මම දුවනව. මංවත් නොදැන ඒ සුවද පස්සෙ මම දුවනව. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මගෙ wolf JK නිසා. ඒ සුවද අපි දෙන්නම පිස්සො දෙන්නෙක් කරල.

වේගෙන් දුවන් ආපු මම නැවතුනා. මම දැක්කා ඒ සුවද ආපු තැන. නැ මේක වෙන්න බෑ. කොහොමටවත් එහෙම වෙන්න බෑ.

° : mate ඒ අපේ mate

🐰 : නෑ ඒක වෙන්න බෑ එකි මැරුනා. ආයෙ කොහෙන්ද mate කෙනෙක්

මට හිතන්නව වෙලාවක් නොදී ආයෙත් මගෙ ඇගේ පාලනය Jk ගද්දි මං වේගෙන් දුවන් ගියා.

✿___________________________________✿

       ස්කොලෙ ලස්සන බල බල වෙනම ලෝකෙක හිටපු මාව ගැස්සිලා ගියේ මගෙ අතින් ඇදල කෙනෙක් මාව එයා ලගට ගත්ත නිසා.
             ගැස්සිලා ගිය මං ඔලුව උස්සපු ගමන් දැක්කෙ මගෙ දිහා ඇස් පිල්ලම් ගහන් නැතිව බලන් ඉන්න රතුම රතු ඇස් දෙකක්. ඒ ඇස් යාහ්.... ඇයි මං වෙව්ලන්නෙ මොකද්ද මට මෙ වෙන්නෙ.

🐰 : Mate

🐯 : ඇහ් මොකක් කීවා

මෙ නරියට පිස්සුද මාව අල්ලන් පිස්සු කියවන්නෙ. හොද වෙලාවට වටපිටේ කිසි කෙනෙක් නෑ.

🐰 : ඔයයි ඔයයි මගේ මේට්

🐼 : ඒයි තමුසෙ කව්ද මගෙ මල්ලිගෙ අතින් අල්ලන් එයාට කරදර කරන්නෙ. අත අරින්නයි කීවෙ මගෙ මල්ලිගෙ අත.

සුපිරි ඔය ඇවිස්සිලා තියෙන්නෙ ලොකූව. මෙයා Alpha කෙනෙක්ද දන් නැ. එහෙම උනොත් ඉවරයි මගෙ ලොකූ.
          පොඩ්ඩ්ක් ඉන්න මේ.... මේ.... ඇල්ෆා කෙනෙක්ගෙ පෙරමෝන සුවදක් නම් නෙවෙයි. ඔහ් නෝ දෙවියනෙ මෙයා මෙයා Lycan කෙනෙක්.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now