Chapter 22

457 62 3
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

👿 : නවත්තන්න...............

මෙන් හෝල් එක මැදින් ඇහුනෙ තරහින් කෑ ගහන අර කටුස්සිගෙ කටහඩ. හරි අද මොන විදිහෙ කුන්ඩවාලයක්ද දන් නෑ.

👿 : කීයටවත් මෙ සම්මානෙ මෙයාට දෙන්න බෑ.

🐱 : මොකක් තමුන් මොකද්ද දැන් ඔය කියන්නෙ අහ්.

👿 : මෙ ජරා ඔමේගා කීයටවත් මෙ සම්මානෙ ගන්න සුදුසු නෑ. මෙ සම්මානෙ දෙන්නෙ ඉගෙනීම වගේම හැසිරීමත් බලලනෙ. ඒත් මෙ ජරා කොල්ලගෙ හැසිරීමනම් චැහ්..........

🐨 : අරා දෙයක් ගැන හරියට දැනගෙන කතා කරනව. තමුන් ඔය කරන්නෙ වැරදි දෙයක්.

👿 : ඔයාල මෙ දේවල් හැංගුවට ඒක හැමදාම කරන්න බෑ ඔප්පා. මෙයා ඔයාලටත් මොනා හරි දුන්නද මෙච්චර පස්සෙ යන්න තරන් මුගෙ 😏

🐰 : කට වහගන්නවා.............. තමුන් මෙ මොකද්ද කරන්නෙ කියල තමුන් දන්නවද අහ්

👿 : ඔප්පා මං කියන දේ අහන්නකො. ඔයාලට පෙන්නන තරම් මෙයා හොද කෙනෙක් නෙවෙයි. ඔයා උනත් දන්නවනෙ මෙයාට මේට් කෙනෙක් තවම නෑ කියන්න. ඒත් දන්නවද ඔයාල මෙ වෙනකොටත් මෙ ජරා ඔමේගා pregnant කියල.

දෙවියනේ එයා කොහොමද ඒක ගැන දැනගත්තෙ. දැන් දැන් මොකක් වෙයිද. මට දැනුනෙ ලොකු අසරණකමක්. මම දැන් මොකද්ද කරන්න ඔනී. මට බැලුනෙ Jungkook ගෙ මූණ දිහා. එයා බය වෙලා වගෙ මගෙ දිහා බලන් ඉන්නවා. මට කියන්න ඔනී මෙ ඉන්නෙ ඔයාගෙ බේබි කියල. ඒත් ඒත් ඔයා මාව විශ්වාස කරයිද......

Jungkook POV

අරා කියන දේ ඇහෙනවත් එක්කම මාව ශොක් උනා. එහෙම උනේ කොහොමද. මගෙ ටේ pregnant උනේ කොහොමද. මෙ කියන කතාව ඇත්තද? ටෙගෙ ඇස් වල කදුලු ඒ කියන්නෙ ඒ කතාව ඇත්තද

🐨 : නවත්තගන්නවා ඔය විකාරෙ. තමුන් කොහොමද ඔහොම කතා කරන්නෙ.

👿 : ඇයි මම බොරුද කියන්නෙ. අහ් Taehyung කියනව තමුන් pregnant නේද.

🐯 : ..........................

🐱 : තමුන්.....

🐯 : නැහ් එපා හියුන් මං උත්තර දෙන්නම් ඒ ප්‍රශ්නෙට. ඔව් අරා ඔයා හරි මම pregnant.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now