Chapter 3

446 66 2
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✿___________________________________✿

මම හිටියෙ අපේ Pack එක වටේ ඇවිදින ගමන්. වාහ් මෙහෙ ගොඩා.....ක් ලස්සනයි. ඒ වගේම නිහඩයි. මං ගොඩක් ආසයි නිහඩ ලස්සනට.
අපි කලින් හිටියෙ මෙහෙ නෙවෙයි. ඒත් ලොකූ අපේ ඔම්මලාට උන පොරන්දුවක් නිසා මගෙ 18 වෙනි උපන්දිනේට කලින් මාව මෙහෙට එක්කගෙන ආවා.මෙ තියෙන්නෙ අපේ ඔම්මයි අප්පයි දෙන්නා මාව ලැබෙන්න කලින් ජිවත් උන අපේ පරණ Pack එක. මං කල්පනා කරන ගමන්ම හිටියෙ මෙ නිහඩ ලස්සන විදින ගමන්.

🐥 : අඩෝ කොටි තඩියෝ

කෑවා ඔය පාත් උනේ හෙනහුරා. නිහඩ ලස්සන කීතූ කීතූ කරා. බෙරිහන් දීගෙන මං ලගට දුවගෙන ආවෙ මගෙ අපාය සහයක.

🐯 : මෙ ජිමිනෝ මං උබට ඇත්තම කියන්නද

🐥 : ඔහ් මොකද්ද කියහන්කො

🐯 : ටොගෙ කට මහ වක්කඩ කටක් ඔයී. ලොකූගෙ මලකඩ කට වගේමයි.

ඕක කියල මං කරේ හයියෙන් හිනා උන එක. ඕප්ස් පොරට ටිකක් වැඩියෙන් ඩෝං ගියා මයෙ හිතේ. හී හී බැල්ම දරුණුයි කොල්ලො හෙමීට සෙප් වෙයන්. කොට ඩෑල් වලට ගල් අහුලන්න ලෙසී කියනවනෙ.

🐥 : ටේ ඔහොම ඉන්නකො

මා මෙ දකින්නෙ සප්නයක්ද. මරං කන්න වගේ තරහින් මං දිහා බලන් හිටිය කෙනා හොදින් කතා කරනවනෙ.

🐯 : ඇයි මෙ උබට අසනීපයක්වත්ද

🐥 : මට ඇති ආසනීපයක් නෑ. මට තියෙන්නෙ සා ගින්නක්.

🐯 : ඇහ් මොකක්

🐥 : සික් ටෝ මට බඩගිනී ඔයී

🐯 : ඉතින් ගිහින් කාහන්කො මොනා හරි මට කිය කිය ඉන්නෙ.

🐥 : හියුන්ලා දෙන්නම නෑ ගෙදර

🐯 : එයාල කොහෙ ගිහින්ද මං හිතුවෙ එයාල ඇති කියල

🐥 : මන්දා මොකද්දො වැඩකට එලියට යනෝ කීවා.

🐯 : හරි දැන් කන්න මොකුත් හදල ගිහින් නැද්ද

🐥 : මෙහ් ... මෙහ් ... හදලනම් ගිහින් හී හී බෙදල දෙන්න බෑද

අනේ මන්ද මොන නැකතක ඉපදුනු නරි පැටියෙක්ද කියල. හදල තියෙන කෑම එක බෙදාගෙන කන්න බෑ නෙ අම්මපා. ජිමිනගෙ Mate ගැන මට දැනෙන්නෙ පුදුම දුකක් පව් අසරණයා.

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now