Chapter 9

417 69 11
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✯__________________________________✯

       අපි දෙන්නම ආවෙ අපේ අනිත් ස්විටිලා ටික ලගට. ඕමෝ මට ඉවසිල්ලක් නෑ එයාල එක්ක වටයක් යනකන්.

🐤 : ඕමෝ මගෙ කහ කිරිල්ලි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ් ස්විටී

🐤 : ඕමෝ මගෙ කහ කිරිල්ලි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ් ස්විටී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      මේ ඉන්නෙ ජිමිනිගෙ කහ කිරිල්ලි. එහෙමත් නැත්තන් ජිමිනිගෙ සකන්ඩ් ලව් එක. 😌

       මෙ ඉන්නෙ මගෙ අනිත් ලව් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       මෙ ඉන්නෙ මගෙ අනිත් ලව් එක. කෝමද අරය වගේම ලස්සනයි නේද. මං ආසම පාට කොළ මොකද කොළ පාටට පුලුවන් මගේ හිත නිවන්න.
      
             ඕම්කේ නෙක්ස්ට් අපි යමු අපේ ලොකූගෙ සන්කුට්ටව හම්බෙන්න. සන්කුට්ටා ඒ තමා අපෙ ලොකූ එයාට දැම්ම නම. ගනම් ගන්ඩ එපා ලොකූට කොහොමත් ටිකා. ......ක් විතර ට්‍රැක් අවුට් නෙ 😂

ක් විතර ට්‍රැක් අවුට් නෙ 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now