BF forever 01

998 33 5
                                    

Part 01.....

.....introducing.....

JEON JUNGKOOK (Jk)- ගොඩක් දුප්පත් සංවේදි හිතක් ඇති ආදරණීය චණ්ඩියෙක් 😌.... ලස්සන අතින් ගත්තොත් ඕනම කෙල්ලෙක් කොල්ලෙක් දෙතුන් වතාවක් හැරිලා බලන තරමට ලස්සනක් එයාට තිබුනා😎 ටෙනිස් බෝල වගේ රවුම් ඇස්👁️👁️.....හිනා වෙද්දි ලොකුවට පේන හා දත් දෙක🦷🦷 බොරු ඕන නෑනේ....සරලව කිව්වොත් ඇවිදන් යන හා පැංචෙක් වගේ තමා පෙනුම 🐰පෙනුම එහෙම උනාට කොල්ලගෙ වැඩනම් එහෙම නෑ ඉතිම්....කලොත් කරන්නෙ නසරානි වැඩක්ම තමා. අම්මා ජීවතුන් අතර නෑ. තාත්තයි මල්ලියි එක්ක ජීවත් වෙන්නේ.

KIM TEAHYUNG (V) - ගොඩක් පෝසත් නිහතමානී වගේම ආඩම්බර නැති සතුටින් ඉන්න ආදරණීය චරිතයක්😍.... මෙයාට කොයි තරම් කෙල්ලො කොල්ලන්ගේ බැල්ම වැටෙනවද කිව්වොත් දවසට අඩුම තරමින් තුන්දෙනෙක්වත් ask out කරන්න බලන් පස්සෙන් එනවා😣 අම්මා තාත්තා දෙන්නම එයාලටම කියලා busness සෑහෙන්න ප්‍රමාණයක් handle කරනවා.😌 සල්ලි පිරුණු pool එකක බැහැලා නාන්න තරමට පෝසත් උනත් ඒවා ගැන ලොකුවට ආඩම්බර වෙන්නෙ නැති සරල චරිතයක් 🥺 ජීවිතේ නැති කර ගන්න හිතෙන මනුස්සයෙක්ට V ගේ පෙනුම දැක්කත් ඇති හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා යනවා.ඒ තරමට හිත් නිවන මැජික් එකක් එයාගේ ඒ හිනාව ඇතුලේ තිබුනා 😊

PARK JIMIN (JIMIN )- kim teahyungගේ soulmate 👬 සල්ලි වලින් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ.ගොඩක් සැහැල්ලු ජීවිතයක් ගත කරනවා.තාත්තලා දෙන්නත් best friendsලා. චුට්ටක් කොට softma soft skin එකක් තියෙන පුංචි කොලු පැටියෙක්. Kim teahyungට පණ උනත් දෙන්න ලෑස්ති වෙලා ඉන්න ආදරණීය බෙස්ටෙක්.....😍😍 " ඒ දෙන්න නම් මැචින් කපල් එකක් නේද?? හරිම ආදරෙන් ඉන්නවා." college එකට ගිය දවසේ ඉදන් ඕපදූප කතා කරන ආච්චි අම්මලගේ සීයාපප්පලගේ main character දෙක උනේ ' ජිමිනායි වී යි'. එතනින්ම හිතා ගන්නකෝ ඒ දෙන්නගේ බැදීම මොන වගේ එකක්ද කියලා.

Part 01......

V - ගුඩ් මෝනිම් අප්පා.... ගුඩ් මෝනිම් ඔම්මා....

Parents - ගුඩ් මෝනින් baby....

V - appa අද මට වේලාසනින් කොලේජ් යන්න වෙනවා. ජීනු අංකල් එන්න තව ටිකක් පරක්කු වෙනවා නේද? මං බස් එකේ යන්නද ඒ නිසා????

BF foreverWhere stories live. Discover now