BF FOREVER part 40....

179 27 11
                                    

Part 40....

Soobin - ඇයි පුතේ  මේ කෑ ගහන්නෙ?? කිචන් එකටත් ඇහුණා චූටි පුතා ඔයාගේ සද්දේ.

V - සම්චොන්..... යොන්ජුනී හියුන්ග් ආවේ ඇයි??

Soobin -  funeral එකටනේ චූටි පුතේ ආවේ. හියුන්ගේ studies ඉවර කරලා exam එහෙම කරලා results  එනකන්නේ එහෙට වෙලා හිටියේ. මේ ආරංචිය ආව හැටියේ ඉතින් එයාට එන්න ඕනයි කියලා ආවා.

V - එ ඒ උ උනාට එ එයා ඕන න් නෑ සම්චොන්..

Yeounjun - Appa.... මෙයා මොකද මේ වැඩකාරයින්ගේ අස්සෙ රින්ගන්නෙ??

Soobin - පුතා yeounjun.... කට පරිස්සම් කරන් කතා කරන්න. ඒක චූටි පුතාගේ කැමැත්ත. ඔයා උනත් ආශ්‍ර්‍ය කරන්නෙ ඔයාට කැමති මිනිස්සුන්වනේ.

Yeounjun - ඕ appa...... ඇයි ඔයත් ඔහොම කතා කරන්නෙ?? First class  අපිට මේ වගේ third class  මිනිස්සු එක්ක මොන සම්බන්දකම් ද??

( jk දෙසට නොපහන් බැල්මක් හෙලමින්)

V - යොන්ජුනී හියුන්ග් කට වහ ගන්නවා. සම්චොන් මෙයාට කියන්න අදම මෙහෙන් යන්න කියලා. මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නවද? සම්චොන් ඉස්සරහත් මෙච්චර පහත් විදියට කතා කරන්න යොන්ජුනී හියුන්ග්ට පුලුවන් ද??

Yeounjun - Why not???? ඇයි මට බැරි??? මං මේ කතා කරන්නෙ..... සුදුසු කෙනාට සුදුසු තැන දීලා කතා කරන්න පැකිලෙන්න ඕන නෑ.

Jimin - yeounjun  හියුන්ග් දැන් ඇති නේද??

Soobin - yeounjun  කට වහ ගන්න පුතා.මෙච්චර කාලෙකට පස්සෙ appa ලගට ඇවිත් බැණුම් අහන වැඩ කරන්න එපා. මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න.

Jk - ඒක ප්‍රශ්නයක් නෑ soobin sir. යොන්ජුන් සර් කැමති විදියකට මට කතා කරපුදෙන්.

( මෙතෙක් වේලා නිහඬව සිටි jk තම හඬ අවදි කරන්නට විය)

Yeounjun - ආන්න දැක්කනේ.... වැඩකාරයා දන්නවා එයාගේ මට්ටමේ ඉන්න. ඔයාලනේ මේ එයාව උළුඅස්සෙ එල්ලන්න හදන්නෙ. කෝ බබා එන්න දැන් මං ලගට. Appa මෙයා දැන් හරි නරකයි. මට තාම welcome hug එකවත් දුන්නෙ නෑ.

( jk සහ v අසලට ගොස් Vගේ දෑතින් ඇද තමා අසලට ගනිමින් )

V - ඊඊඊඊඊ..... අත ගන්න යොන්ජුනී හියුන්ග්....ම් මට ය් යන්න දෙන්න. මං ආස න් නෑ..

( V සියල්ල ඉදිරියේ YEOUNJUNව ප්‍රතික්ෂේප කරමින් නැවත JK අසලට ගමන් කරයි)

YEOUNJUN - දැක්කද Appa මෙයාගේ මුරණ්ඩුකම?? මෙන්න මෙහෙට එනවා මාව කේන්ති ගස්සන්නැතුව.

( නැවත Vගේ අත තදින් අල්ලමින් තමා අසලට ගැනීමට  තැත් කරයි )

Jk - yeounjun  සර් මට සමාවෙන්න මෙහෙම කියනවට. ඒත් චූටි අකමැති නම් එයාට කරදර නොකර ඉන්න එක හොදයි නේද??

Yeounjun - හහ් තමුසේ කවුද ඕයි මට අණ දෙන්න?? එක එකාට ඕන දේවල් මං කරන්නෙ නෑ. මං කැමති දේ විතරයි මං කරන්නෙ. බබා මං තමුසෙටත් ආයේ කියන්නෙ නෑ. ප්‍රශ්න ඇතිකර ගන්න අකමැතිනම් එනවා මං ලගට.

( Vගේ අතින් ඇද තමා අසලට ගනියි )

JK - යොන්ජුන් සර් මං අණ දුන්නෙ නෑ ඔයාට. ඒත්.... චූටි අකමැතිනම් ඒ දේ කරලා චූටිට රිද්දන්න එපා. මේ වෙලාවෙ එයාගේ මානසික මට්ටම තේරුම් ගන්න උත්සාහ කරන්න. එක තත්පරේකට හරි එයාගේ ඔලුවට සහනයක් දෙන්න යොන්ජුන් සර්. ඒක මේ වෙලාවේ චූටිට කරන ලොකු උදව්වක්.

YEOUNJUN - ඇයි දැන් තමුසේ මෙයාට චූටි ගගා කතා කරන්නෙ ආහ්? ගරු නම්බු දීලා කතා කරන්න පුරුදු කරලා නැද්ද ලොකු ඈයෝ ??

( JK හැද සිටි කමිසයේ කොලරයෙන් ඇද තමා අසලට ගනිමින් YEOUNJUN  එලෙස ප්‍රශ්න කරන්නට විය)

JK - Yeounjun  සර් කරුණාකරලා මගේ කමිසයෙන් අත ගන්න.

( yeounjunගෙ හැසිරීම ගණනකටවත් නොගත් jk ඉතා සැහැල්ලුවෙන් එලෙස පවසන්නට විය )

Yeounjun - නෑ ගන්නෙ නෑ. ඇයි තමුසෙ මට මොනා කරන්නද??

Soobin - පුතා ඕක නවත්ත ගන්න. ඒ ලමයට ඒ ලමයගෙ පාඩුවෙ ඉන්න දෙන්න බොරුවට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව.

V - හියුන්ග් අපි යමු පල්ලෙහාට ප්ලීස්.

( v තම දෑස් මතට කදුළු නංවා ගනිමින් jk අසලට ගමන් කරන්නට විය)

Jk - මොකද චූටි මේ ඇස්වල කදුළු??

V - යොන්ජුනී හියුන්ග් ඔයාගේ හිත රිද්දනවා. අපි යමුකෝ මෙතනින්. අනේ හියුන්ග් ප්ලීස්....

Jk - ආහ්.... මට ඒවා ගානක් නෑ චූටි.... හ්ම් අපි යමුකෝ එහෙනම් පල්ලෙහාට....

( Vගේ දෑතින් අල්ලා ගත් JK ඔහු සමග කාමරයෙන් පිට වීමට සැරසුණි)

Yeounjun - තමුසෙ යනවා. බබා හිටපුදෙන්.

Soobin - පුතා yeounjun  නවත්තගන්න දැන් මේ විකාර වැඩ කරන එක. ඒ ලමයින්ට ඒ ලමයින්ගේ පාඩුවෙ ඉන්න දෙන්න. Jk පුතා ඔයා යන්න චූටි පුතා එක්ක පල්ලෙහාට. මං යොන්ජුන් එක්ක එන්නම්.

😒හායි..... කතාව ගැන මොනා හරි කියාගෙන යන්න. මං හරි කම්මැලිකමේ ඉන්නෙ 💜

BF foreverWhere stories live. Discover now