BF FOREVER part 42....

176 26 8
                                    

Part 42....

Yeounjun - ම්ම්ම්ම්ම්ම් එහෙමත් එකක් ද?? පල්ලෙහාට යන්නත් බැරිනම්  තමුසේ ඔහොමම ඉන්නවා. මාත් මේ ගමන් wash එකක් දාගෙන එන්නම්.

Jk - yeounjun sir..... ඔයාගේ සීමාවේ ඔයා ඉන්න. ප්ලීස් චූටිගේ ඔලුව තවත් විනාස කරන්න එපා. ඒ අහිංසකයා සෑහෙන්න අසරණ වෙලා ඉන්නෙ මේ වෙලාවෙ.

Yeounjun - හහ්.... තමුසේ කවුද ඕයි මට අණ දෙන්න?? තමුසේ හිතනවද  තමුසෙගෙ ඔය කටට මං බය වෙයි කියලා?? යනවා හලෝ යන්න.

( yeounjun  එසේ පවසමින් bathroom  එකේ දොර විවර කරන්නට උත්සාහ ගන්නට විය)

Jk - චූටි.... අපි ඔයාගේ room එකට ගිහින් wash දාගමු. Yeounjun sirට මේ bathroom  එකෙන් wash දාන්න ඕනලු.

(Jkත් bathroom  එකේ දොරට අත තබමින් එලෙස ප්‍රකාශ කරන්නට විය)

Yeounjun - ගන්නවා ඕයි මේ අත අහකට. බබා මේ දොර අරින්න. මට  ඔයා එක්ක wash දාන්න ඕන...

V - හ් හියුන්ග්.... යොන්ජුනී හියුන්ග්ට යන්න කියන්නකෝ. ම් මං මං බාත් ටවල් එකෙන් ඉන්නෙ..

Jk - yeounjun  sirට ඇහෙන්න ඇති නේද??

Yeounjun - අත ගනින් අහකට. මං බලා ගන්නම් එයා එක්ක.

( jkගේ අත මුදා හැරීමට මහත් වෙහෙසක් දරමින් yeounjun  කෑ ගසන්නට විය)

V - හියුන්ග් එන්නකෝ..... ම් මට බ් බයයි.

Jk - මං ඉන්නවනේ චූටි.  මොකටද බය වෙන්නෙ?? ඔයා එන්න දැන් එලියට.

V - ම් මං බාත් ටවල් එකෙන් ඉන්නෙ..

Jk - කමක් නෑ චූටි ඔයා එන්නකෝ.

( jk ආදරණීය හඩින් එලෙස පැවසූ විට v bathroom  එකෙන් පිටතට පැමිණ jkව තදින් hug කරන්නට විය )

Jk - ෂ්ෂ් හරි චූටි දැන් බය වෙන්න එපා. මං ඉන්නවනේ.

Yeounjun - මෙහෙට එනවා බබා. අප්පිරිය නැද්ද වැඩකාරයෝ අස්සෙ රිංගන්න ආහ්??

V - හියුන්ග් අ අපි ය් යමුකෝ මගෙ රූම් එකට.

Jk - yeounjun sir එහෙනම් හිමින් සීරුවේ wash දාගෙන එන්න. අපි යන්නම්.

( එලෙස පැවසූ jk  vත් සමග ඔහුගේ කාමරය වෙත ගමන් කරන්නට විය )

Yeounjun - ආෂ්.... මොන මගුලක්ද kim teahyung  තමුසෙට වෙලා තියෙන්නෙ?? අර වැඩකාරයා ඉස්සරහ මං ලැජ්ජ උන කී වෙනි වතාවද මේ?? හොදයි මං බලා ගන්නම් තමුසෙ ගැනත්.

BF foreverWhere stories live. Discover now