BF FOREVER part 39....

160 24 10
                                    

Part 39....

V - එපා ජිමින් ප්ලීස්....

Jk - චූටි ඔයාට මං ආයේ කියන්නෙ නෑ.කටවහගෙන හිටියෙ නැත්නම් මං යනවා යන්න ඔක්කොම දමලා ගහලා. මට නොකියන්න බැරි දෙයක් නැහැනේ.

Jin - පුතා.... ඔයා කෑවද රත්තරන්?? මං පාන් පෙත්තක් කන්න හදන්නෙ. ඔයාටත් ජෑම් ටිකක් ගාගෙන එන්න ද??

( එක්වරම jin කාමරයට පැමිණ jkගෙන් ප්‍රශ්න කරන්නට විය)

Jk - මං චූටිට පාන් පෙති ටිකක් ගෙනාවා appa. එතනින් කෑල්ලක් කන්නම්. මගෙ appa කන්න දැන්. ලොකු සර් කාලාද ඉන්නෙ??

Jin - ඔව් එයාටත් කන්න දීලා ආවේ මං. ජිමින් පුතා ඔයත් ගිහින් කන්න දැන්. Bomgyu සරුත් මග එන ගමන් කිව්වා. එයා එද්දි පුතා පල්ලෙහා පේන්න හිටියොත් තමයි හොද.

Jimin - appa එනවා කිව්වද? මට calls ගන්න ඇති එහෙනම්.සූකිරි බඩිල්ලා නිදියන ගමන් හිටිය නිසා ෆෝන් silent  කලානේ. මේ මං එහෙනම් පල්ලෙහාට යන්නම්. Jk පරිස්සමින් ඉන්න v එක්ක. උවමනාවක් උනොත් මට කතා කරන්නකෝ.

Jk - හරි ජිමින් ඔයත් පරිස්සමින්. බඩගින්නෙ ඉන්නෙ නැතුව කන්න මොනවා හරි.

( jkටත් Vටත් සමුදුන් JIN සහ JIMIN පහත මාලයට ගමන් කරන්නට විය.)

JK - හිතන්න එපා චූටි ඔයා බේරුණා කියලා. මං හොයා ගන්නම්කෝ soobin sirගේ පුතාට ඔය හැටි බය වෙන්න හේතුව මොකක්ද කියලා. මේකත් කාලා නිදා ගන්න. මගෙත් ඔලුව රිදෙනවා දැන්.

( තම අත තිබූ ඉතුරු පාන් පෙත්තද Vට දිගු කරන ගමන් jk පවසන්නට විය)

V - හියුන්ග් කන්නෙ නැද්ද?

Jk - මොකටද? වද වෙන්නැතුව ඉන්න. මං ගැන මට  බලා ගන්න පුලුවන්.

V - හියුන්ග් ඇයි මේ??

Jk - මගෙන්ද අහන්නෙ ඇයි මේ කියලා?? මමනේ අහන්න ඕන ඒක. මොකක්ද මට හංගන්න තරම් යොන්ජුනුයි තමුනුයි අතර උනේ ආහ්?

V - මං පස්සෙ කියන්නම් හියුන්ග් ප්‍රොමිස්. ඔයා මගෙ ලගම ඉන්නකෝ. ඒ ඇති මට.

Jk - ප්‍රොමිස් වෙන්න ඉක්මනින් ඒ හැමදේම කියනවා කියලා.

V - ප්‍රොමිස් හියුන්ග්. දැන් මේ පාන් පෙත්ත ඔයා කන්න. කාලා ටිකක් ඇස් දෙක පියාගෙන ඉන්න. ඔලුව කකියන එක හරි යයි.

BF foreverWhere stories live. Discover now