BF FOREVER part 36....

160 25 15
                                    

Part 36....

Someone-  Excuse me.... kim teahyungගේ ගෙදර නේද මේක ??

jimin - yeah.. funeral  එකට සහභාගී වෙන්න ද ආවේ?

???? - න් නෑ. Jeon jungkookව අදුරනව ද?

( Jimin තරමක් විමතියට පත්වෙයි )

Jimin - yeah i know...  sorry  මෙහෙම අහනවට. ඔයා කාව හරි මුණ  ගැහෙන්න ද ආවේ??

???? - මට jungkookව හම්බවෙන්න ඕන.

Jimin - මං ගිහින් කියන්නම් එයාට. කවුරු ආවා කියලද කියන්න ඕන??

???? - එයාගේ BOYFRIEND  ඇවිත් කියන්න.

Mingyu - ඒයි මෝඩයා මගෙ හියුන්ගිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. යනවා යන්න බොරු නොකියා.

Jimin - ෂ්ෂ්ෂ්ෂ් බබා කෑ ගහන්න එපා. අපි හියුන්ගිට එන්න කියමුකෝ.

Mingyu - එපා ඕල්ලෑ.... හියුන්ගිට ඉන්න දෙන්න චූටි හියුන්ගි ලග.

????  -  මේ කවුද මේ ???? අයින් වෙන්න මං ම යන්නම් ඇතුලට.

( එසේ පැවසූ පුද්ගලයා jiminවත් mingyuවත් පසෙකට තල්ලු කරමින් නිවෙස තුලට ගමන් කරන්නට විය )

???? - jungkook......

( තරමක් උස් හඩින් )

( අවමංගල්‍ය උත්සවයට සහභාගීව සිටි බොහෝ පිරිසක් මේ අමුත්තා දෙසට දෑස් යොමන්නට විය )

Jk - felix???? තමුන් මොකද මෙහෙ??

Felix -  ඇයි?? හාමු මහත්තයා අද ඇකඩමි ආවේ නැති නිසයි හොයාගෙනම ආවේ මං. කෝල්ස් ගත්තට ආන්සර් කලාද?? මැසේජ් වලට රිප්ලයි කලාද?? මං දැක්කා news වලින් ම පෙම් කුරුල්ලෝ දෙන්නා ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා.

Jk - felix  කරුණාකරලා කට වහන් යන්න එලියට. මං එන්නම්.

Felix - ඇයි ?? අපි මෙතනම කතා කරමු. ඔයාගේ මේ චූටි පැටියත් ඉන්නවනේ.

V - හ් හියුන්ග්..... එයාට යන්න කියන්න...

( jkව තදින් hug කරමින් )

Jk - බය වෙන්න එපා චූටි. මගේ හොද ලමයා වගේ මෙතනට වෙලා ඉන්නවද ?? හියුන්ග් ගිහින් එයා එක්ක කතා කරලා එන්නම්.

V - එ එයා න් නපුරු පාටයි. අර් ර..... ම් මං දිහා බලන විදිය.

Jk - ෂ්ෂ්.... ඔයා එයා දිහා බලන්න එපා බබා.මං ඉක්මනට එන්නම් හොදද. ඔයා ඔතනම ඉන්න.

BF foreverWhere stories live. Discover now