🥱🥱

125 13 22
                                    

සාදුකාරයක් දීලා වාඩි වෙන්න ලමයිනේ.... මං මේ බණක් දෙසන්නයි යන්නෙ 🙈

මේහ් අහනවලකෝ ඉතින්.... ඔයාලට දුක හිතුනාම ඔයාලා මොකද කරන්නෙ හලෝ???? 🌝

මගෙ කතාව කියවන , එලිපන්ඩ් හෙඩ් එක තියන සැට් එකකුත් ඉන්නෝ ඉතිම්. 😒 කතාව කියවලා එක ලයික් එකක් , කමෙන්ට් එකක් නොදා ඉන්න දුෂ්ඨයෝහ්. 😒 සැලෙන්නෙ නෑ බොලව් තවුසෙලගෙ  දුෂ්ඨකම්වලට. 😌මැරෙද්දි ගෙනියන්නත් එපැයි ඕවා. ඒ නිසා පරෙෂ්ෂමට හිත අස්සෙම තියාගෙන ඉන්ඩ හරිත..

🥱ඔයාලා ඉතින් දැන් මගෙ BF FOREVER  කතාවට සමුදෙන්න සූදානම් වෙලාත ඉන්නෙ?? කොටස් සීයෙන් හරි ඊට කලියෙන් හරි මං ඒක END කරනවා හලෝව්....😌 අපි බලමු නේහ් අවසානෙට මොන ගිනි විජ්ජුම්මරයක් වෙයිත කියලා??

හත්තික්කේ  🥺 V කොල්ලායි jk කොල්ලයි වෙන් වෙයිත?? 😐 එතෝට නම්ජුන්ව තනි කරලා ජින් රට පනියි ද?? 😌 අපිනම් දන්නෙ නෑ ඕවා හරිත. 🌝 ඉවසන් ඉන්ඩලා.

🥱 මං ඉතිම් කම්මැලිකමට ආවා ඔයාලව පොඩ්ඩක් අවුස්සලා යන්ඩ. නිකන් ඉන්න එකේ ඔයාලත් ටිකක් ඇවිස්සෙන්ඩ හලෝ 😅😅

BF foreverWhere stories live. Discover now