BF FOREVER PART 33....

160 22 10
                                    

Part 33....

Jk - චූටි.... කෝ නැගිටින්නකෝ මං ආවා.

( යහනෙහි වැතිර සිටි vගේ හිස පිරිමදිමින් )

V - හ් හියුන්ග්....

( හඬා වැටෙමින් )

Jk - ඇයි චූටි මේ? පපුව ගොඩක් රිදෙනව ද??

V - ය් යන්න එ එපා....

Jk - නෑ චූටි.... හියුන්ග් කොහෙවත් යන්නෙ නෑ.

V - ප්‍රොමිස්??

Jk - ප්‍රොමිස් චුටි ප්‍රොමිස්....

V - මං ලගින් ම ඉන්නවා නේද?

Jk -හියුන්ග්ව විශ්වාස නැද්ද චූටි??

V - ම් මගෙ ප් පපුව හිර වෙනවා වගේ හියුන්ග්.

( jkගේ තුරුළට පැමිණ )

Jk - කාලත් නෑනේ චූටි. ගෑස්ට්‍රික් වලටද දන්නෙත් නෑ. අපි මොනා හරි චුට්ටක් කාලා ඉමුද?

V - පස්සෙ කන්නම් හියුන්ග්. මට මෙහෙම ඉන්න දෙන්න.

( jkව තදින් hug කරමින්)

Jk - ම්ම්ම්ම් හරි චූටි. ඔයා ඇස් පියාගෙන ඉන්නකො. මං එතකන් පපුව අත ගාන්නම්. විනාඩි පහලොවයි බලන්නෙ. අඩු උනේ නැත්නම් බෙහෙත් ගන්න යමු හොදද?

V - හරි හියුන්ග්..

( තම තුරුලට ගත්ත jk  vගේ පපුව පිරිමදින්නට විය)

After 10 minutes....

Namjoon - මගේ රත්තරන් කාලද ඉන්නෙ jk ??

( ඔහු පැමිණෙන විටත් jk vගේ පපුව පිරිමදිමින් සිටියි.namjoon දුටු විගස තරමක් කලබල වූවත් තද නින්දේ සිටි v අවදි වේ යැයි සිතූ බැවින් jk එලෙසම සිටියි)

Jk - න් නෑ ලොකු සර්.... ගෑස්ට්‍රික්වලටද කොහෙද පපුව හිර වෙනවා වගේ කිව්වා. උදේ ඉදන්ම බඩට මුකුත් වැටුණේ නෑනේ.

Namjoon - jisoo මේ කරපු වැඩේ හරි නරකයි පුතා. මමයි මේ අහිංසකයයි කොහොමද එයා නැතුව ජීවත් වෙන්නෙ??

( V අසලට පැමිණ හිස පිරිමදිමින් )

JK - ලොකු මැඩම් ගෙනාව ආයුෂ ඉවරයි ඇති ලොකු සර්. හිත හදා ගන්න අමාරුයි තමා. ඒත්.... පුලුවන් උපරිම ඉවසන්න ලොකු සර්. මේ වෙලාවේ මනසින් දුර්වල වෙලා බෑ. මොන දේ සිද්ධ උනත් මමයි Appaයි ලොකු සර්ලා ලග ඉන්නවා.

BF foreverWhere stories live. Discover now