BF FOREVER part 72....

167 29 16
                                    

Part 72....

Namjoon - මොකක්ද soobin ප්‍රශ්නේ??

( soobinගේ කලබලකාරී හඬ සවන් වැකුණු namjoon ද කෑම ගැනීම නවතා ඔහු අසළට ගමන් ගන්නට විය. )

Soobin -  oh my goodness....Thank you so much මාව දැනුවත් කලාට. මං දැන් ම එන්නම්.

(  එසේ පැවසූ soobin ඇමතුම විසන්ධි කරන්නට විය )

Namjoon - මොකක්ද ප්‍රශ්නේ? කවුද hospital  ඉන්නෙ??

Soobin - yeonjunට ඊයේ කවුදෝ කට්ටියක් හොදටම ගහලලු හියුන්ග්. Hospital admid කරලා.

Namjoon - ලැජ්ජ නැතුව ක්ලබ් ගානේ රිංගන්න ගිහින් වෙන්න ඇති ගුටි කන්න ඇත්තේ.

Soobin - හ්ම් වෙන්න ඇති. Hospital  admid කරද්දිත් එයා drinks අරන් ඉදලා තියෙන්නෙ.

Namjoon - මොන hospital  එකේද ඉන්නවා කියන්නෙ??

Soobin - _________ government hospital  එකෙන් කතා කලේ හියුන්ග්.

Namjoon - හ්ම් ඒක ගොඩක් හොදයි. මේ ගෙදර එක මනුස්සයෙක්වත් එයාව බලන්න යන්න ඕන නෑ. එහෙන් හම්බෙන කෑම කාලා ඉන්නෙ නැතැයි. පාඩමක් ඉගෙන ගත්තදෙන් අදවත්.. soobin තමුන්ට ඇහුණා නේද මං කියපු දේ??

Soobin - ඒත් හ් හියුන්ග්.....

Namjoon - ඇහුණ ද නැද්ද මං කිව්ව දේ??

Soobin - ඇහුණා හියුන්ග්. ඒත්....

Namjoon - ඒත් මේත් කියන්නෙ මොනව ද???? ඇහුණ නම් එතනින් එහාට කිසි කතාවක් තියෙන්න බෑ.

Jin - ලොකු සර් ???? ඒත් ඒ තීරණේ වැරදියි. Hospital  ඉන්නෙ soobin sirගේ පුතා. අප්පෙක්ට අයිතියක් තියනවා තමන්ගේ දරුවා ගැන හොයලා බලන්න.

Namjoon - ඒ වගේම යුතුකමක් එයාටත් තියනවා නේද තමන්ගෙ appa කියන දේ අහගෙන යහපත් දරුවෙක් වෙන්න??  මෙහෙට ආව දවසෙ ඉදන් මමයි සූබිනුයි මාරුවෙන් මාරුවට උපදෙස් දෙනවා. ඒත් හැදෙන්න උවමනාවක් තිබුණ ද?? කොයි වෙලාවෙ බැලුවත් ගෙදර නෑ. ගැරඩියා වගේ එන්නෙ මහ රෑ වෙලා දෙපැත්තට වැනි වැනි. පාඩමක් ඉගෙන ගත්තදෙන් අදවත්.

Jin - දරුවන්ගෙ අතින් වැරදි වෙනවා තමා ලොකු සර්. වැඩිහිටියෝ වෙච්ච අපිටත් වැරදීම් සිද්ධ වෙනවනේ. Soobin sirට යන්න දෙන්න. ඒ yeonjun  සර්ගේ appaනේ.

Namjoon - යොන්ජුන්ව බලන්න කවුරුත් යන්නෙ නෑ. ඒක මගෙ අවසාන තීරණය. එකඟ වෙන්න බැරි කවුරු හරි ඉන්නවා නම් දැන්ම  යන්න පුළුවන් ගෙයින් එලියට. ආයේ මේ පැත්තේ නෑවිදින් හිටියා කියලා පාඩුවක් වෙන්නෙ නෑ.

BF foreverWhere stories live. Discover now