BF Forever part 91....

187 23 9
                                    

Part 91....

?? - එතකොට Appa මේ ඉන්නේ DOUBLE J CEO ජීියොන් සොක්ජින්. එයාගේ එහා පැත්තෙන් ඉන්නේ ජියෝන් ජන්ග්කුක්. මිස්ටර් ජින්ගේ ලොකු පුතා. mr ජන්ග්කුක්  මං හරි නේද කිව්වා?? එදා ඔයාව හම්බෙලා ගෙදර ගිය වෙලාවෙ ඉඳන් මං මේ නම ප්‍රැක්ටිස් කලා.

Jk - yeah mister hyunbin.

Hyunbin - හ්ම් ඒකනේ. මට වරදින්න විදියක් නෑ. එතකොට appa මේ ඉන්නෙ  J & T owner teamin.

( ජියෝන් පවුල හදුන්වා දෙන්නට වූයේ කළු පැහැති හිසකේ ඇති තරුණයායි )

Hawng - ගොඩක් ආදරයෙන් පිලි ගන්නවා ඔයාලා හැමෝවම. ඇත්තටම ඔයාලා සහභාගි වුණ එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. විශේෂයෙන් මිස්ටර් කිම් ඔයාගේ පැමිණීම ගැන මං බෙහෙවින් සතුටු වෙනවා.

Namjoon - Its okay මිස්ටර් හවන්ග් ඒක සුළු දෙයක්නේ.

Hawng - ඉතින් මේ ඉන්නෙ මගෙ ලොකු පුතා හවන්ග් හියුන්බින් සහ මේ ඉන්නෙ මගෙ පොඩි පුතා හවන්ග් හියුන්ජින්. දෙන්නා නිවුන්නු.

Soobin - ආහ් ඒක තමයි. කොන්ඩේ කලර් එක විතරයි වෙනස්.

Hawng - ඔව් මිස්ටර් සු????

Soobin - මං Soobin.

Hawng - අහ් තෑන්ක්ස්. ඔව් මිස්ටර් සූබින්. සමහර වෙලාවට මටත් අදුරගන්න බැරි වෙනවා. කොණ්ඩෙ නිසා තමයි අදුරගන්නෙ. මං එයාලට නීතියක් දාලා තියෙන්නෙ. කොහොම හිටියත් කොණ්ඩෙ එකම කලර් එකෙන් ඉන්න එපා කියලා. කලර් එක වෙනස් කලත් මට ඇවිත් ඒ කවුද කියලා  කියන්න ඕන.

( හවන්ග් ගේ කතාවට සියල්ලෝම සිනහසෙන්නට විය )

Hyunbin - එහෙනම් ඔයාලට පුලුවන් පාර්ටි එක එන්ජෝයි කරන්න.

( මොහොතකින් කිම්  සහ ජියෝන් යන ෆැමිලි දෙක තමන්ට වෙන් කරන ලද මේසවලින්  අසුන් ගන්නට විය )

V - හියුන්ග් මං ආස නෑ දුඹුරු කොණ්ඩෙ තියන මෝඩයට.

Jk - ඇයි මැණික??

V - ඌට පිස්සු. මොකටද ඔයාගේ නම පාඩම් කරන්නෙ? මටනම් හරි කේන්තියි.

Jk - ඊරිසියයි නේද චූටියට?

V - ඔව් ගොඩක්.

?? - Excuse me අපි drinks  ගන්න යමුද??

BF foreverWhere stories live. Discover now