BF FOREVER part 67....

147 25 19
                                    

Part 67....

Namjoon -  jk පුතා.... කෝ මං දිහා බලන්න දරුවෝ.

Jk - ල් ල් ලොක් කු ස් සර්....

( බොහෝ අපහසුවෙන් )

Namjoon - අනේ ඔහොම ඉන්න දරුවෝ නැගිටින්න යන්න එපා. චූටි පුතා කිව්වා වගේම ඇග රස්නෙයිනේ පුතා.

( jkගෙ නළලටත් ගෙලටත් පිට අල්ල තබා උණ පරීක්ෂා කරමින් )

Namjoon - කෝ එන්න මං ළගට. සීතල වැඩිකමට වෙව්ලනවනේ පැටියෝ ඔයා.

( Namjoon යහනෙහි අසුන්ගෙන jkව තම පපුවට ළං කර ගනියි. Jkත් කුඩා දරුවකු මෙන් namjoonගෙ පපු උණුහුමට තව තවත් ගුලි වෙයි )

Namjoon -අමාරුද පුතේ ඔයාට???? Appa ආවාම මං doctorට කතා කරන්නම්කො හොදද.

( jkගෙ හිස පිරිමදිමින් )

Jin - මගෙ රත්තරන්. මොකද පුතේ උනේ?? අමාරුද මැණික ඔයාට??

( අසිහියෙන් මෙන් කාමරයට පැමිණි ජින්ගේත් vගේත් නෙත ගැටුණු දසුනින් හදවත මොහොතකට නතර වූවා යැයි පැවසුවහොත් එය සත්‍යකි )

Namjoon - මං ඩොක්ටර්ට කතා කරන්න ද ජීනු??

Jin - දරුවගේ ඇඟ ගොඩක් රස්නෙද ලොකු සර්??

( jkගේ උණ පරීක්ෂා කරමින් )

Jin - දෙයියනේ හොදටම රස්නෙයිනේ. අනේ ලොකු සර් ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්නකෝ. මගෙ මැණික කෝ එන්නකො appa ලගට. ඇගට අමාරුද මහත්තයෝ??

( බොහෝ සේ කලබලයට පත්ව namjoon තුරුළෙහි සිටි jkව තම තුරුළට ගනිමින් )

Namjoon - ඔහොම කලබල වෙන්න එපා ජීනු. මං ඉක්මණින් ඩොක්ටර්ට කෝල් එකක් දීලා එන්නම්.

V - හ් හියුන්ග්..... අන් නේ ම් මට බ් බයයි.....

( බොහෝ සේ බියට පත්ව jk අසලින් අසුන් ගන්නට විය.)

Jk - ඇගට පණ නැති ගතිය විතරයි තියෙන්නෙ චූටි. බයවෙන්න එපා.

( vගේ දෑතක් තම දෑත් යුගලට මැදි කරගනිමින් )

V - ජීනු අංකල්.....හියුන්ග්ට ඉක්මනට සනීප වෙනවා නේද??

Jin - ඔව් මැනික අනිවාරෙන්. බය නොවී ඉන්නකො හොදද දැන් ඩොක්ටර් එයිනේ.

V - ම් මට බ් බයයි ....

Jk - හියුන්ග්ව කේන්ති ගස්සන්නැතුව යන්න චූටි කාමරෙන් එලියට.

BF foreverWhere stories live. Discover now