BF FOREVER part 87....

165 27 6
                                    

Part 87....

Jk - ලා රස්නේ වතුර ගෙනාවේ චූටි. මේ සීතලෙ ඇල් වතුරෙන් ඇග තෙමලා අසනීප වෙයි නැත්නම්. මං තුවාලේ හරිය තෙමද්දි රිදෙනව නම් කියන්න හොදද..

V - හරි හියුන්ග්.

( vගෙ අවසරය ලද මොහොතේ jk හිමින් සීරුවේ බොහෝ ප්‍රවේසමින් vගෙ ඇග තෙමන්නට විය. සියල්ල අවසානෙයේ jk ද ඇගපත සෝදාගෙන පැමිණ යහනට ගොඩ විය)

V - තෑන්ක්ස් මගෙ හියුන්ග්.... ලව් යූ

( jkගෙ lips kiss කරමින් )

Jk - ලව්‍ යූ ටූ මැණික. නිදා ගන්න දැන් ඔයා.

( Vව තම පපු තුරුලට ළං කර ගනිමින් )

V - මං දන්නවා සූකිරි බඩිල්ලා හෙට යන නිසා හියුන්ග් දුකින් ඉන්නෙ කියලා. ඒත් ඒකෙන් සූකිරි බඩිල්ලට හොදක් වෙනවනේ මගෙ සුදුවෝ. ඒ නිසා ඉවසන් ඉන්න. මං කියන්නෙ  නැ ඔයාට දුක් වෙන්න එපා කියලා. ඔයා ලග හැම වෙලාවෙම මං ඉන්නවා හියුන්ග්. මං දන්නෙ නෑ ඔයාට මගෙ ආදරේ දැනෙනවද කියලා. ඒත්.... වචනවලින් කියලා තේරුම් කරන්න බැරි තරමට මං ඔයාට ආදරෙයි.

Jk - මං දන්නවා මගෙ රත්තරන්. මගෙ චූටියට මාත් මේ තරමට ආදරේ ඒ නිසානේ.

(  vගෙ  නළලට හාදුවක් දෙමින් පවසන්නට වූ අතර ඒත් සමගම jkගෙ ජංගම දුරකථනය නාද විය )

V - මේ රෑ කවුද හියුන්ග්??

Jk - Appaගෙන් කෝල් එක. මොකක් හරි ප්‍රශ්නයක් ද දන්නෙ නෑ. ඉන්නකෝ බලන්න.

( එසේ පැවසූ jk ඇමතුම හා සම්බන්ධ විය )

Jk - හෙලෝ appa?? ඇයි මේ වෙලාවේ?? ඔක්කොම හොදින් නේද??

Jin - ඔව් මැණික. මට චුට්ටක් ඔයා එක්ක කතා කරන්න ඕන. ඒත්.... ඔයාගේ room එකේ ඔයා නෑනේ. කොහෙද ඉන්නෙ??

Jk - අහ් ම් මේ ම් මම appa..... මේ ම් මම ච් චූටිගේ රූම් එකට ආවනේ එයාගේ කකුලේ බැන්ඩේජ් එක ලිහන්න. අද ඒක ගලවන්න කිව්ව දවසනේ. එයාට නින්ද යනකන් ආවේ නෑ කෑ ගහන නිසා. දැන් නම් හොදටම නිදි. මං මේ බැන්ඩේජ් එක් ගලවන ගමන් ඉන්නෙ. Appaත් එන්න මෙතනට.

Jin - අහ් හරි පුතේ  එහෙනම් මං චූටි පුතාගේ කාමරේට එන්නම්කො.

( jin එසේ පවසනවාත් සමගම jk යහනින් බැස vගේ කකුළට ඔතා ඇති වෙළුම් පටිය ලිහන්නට සූදානම් විය )

BF foreverWhere stories live. Discover now