BF FOREVER part 90....

167 24 6
                                    

Part 90....

Teamin - අයියෝ අනේ අඬන්නැතුව ඉන්නවකෝ. මීඩියා වලිනුත් ඇවිත්නෙ ඉන්නෙ. මුළු රටක් , ලෝකයක් හිනා වෙයි Double J අධිපති කදුළු සලනවා දැක්කාම. සැක් ලැජ්ජාවේ බෑ. කෝ කෝ දැන් කදුළු පිහිද ගන්න.

(සවස් යාමය වනතුරු J & T company  එකේ කාලය ගතකල සියල්ලෝම නිවෙස් කරා ගමන් ගන්නට වූයේ වෙහෙසකර දවසක් නිමා කරමිනි)

Jk - අද අපේ company  එක පැත්තෙ යනවා කිව්වට යන්න බැරි උනා නේද appa??

Jin - ඔව් පුතා. කොහෙද මේ ටේමින් මෝඩයා මාව ශොක් කලානේ. අපි හෙට උදේම යමු.

Jk - මං ඉක්මණින් වොශ් දාගෙන  උයන්න උදව් වෙන්න එන්නම්.  එතකන් ඔයත් වොශ් දාගෙන එන්න. මං නැතුව තනියම එහෙම  උයන්න පටන් ගන්නෙ නෑ හොදේ appa.

Jin - අනෙ අප්පේ හරි හරි මගෙ ලොකු සෑර් ඔයා එනකන් මං කුස්සිය පැත්ත පලාතේ නෑවිත් ඉන්නම්කෝ.

( මොහොතකින් සියල්ලෝම ඇගපත සෝදා ගැනීම සඳහා පිටත් යයි)

Jk - චූටියා දැන් ඔයා වොශ් දාගන්න යන්න. මං වොශ් දැම්මා.මගෙ මැණිකි රෑට මොනාද කන්න ආස? මං හදලා දෙන්නම්.

V - ම්ම්ම්ම් අපි ගොඩ කාලෙකින් සුප් බිව්වෙ නැනේ හියුන්ග්.මට සුප් එකක් හදලා දෙනෝද?

Jk - හරි චූටියො මං හදන්නම්. වොශ් දාලා පල්ලෙහාට එන්න එහෙනම්.මං යනවා උයන්න.

V - ලව් යූ හියුන්ග්.

( lips kiss කරමින් )

Jk - ලව් යූ ටූ බබා..

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Jk - Appa මොනාද දැන් රෑට හදන්නෙ?චූටියනම් සුප් එකක් ඉල්ලුවෙ.

Jin - ඇත්තම ද? හත්තික්කේ ජූන් අංකල් ඉල්ලුවෙත් සුප් එකක්නෙ පුතා.

Jk - Appaගෙම පුතානේ ඉතින්. ගොඩ දවසකින් බිව්වෙ නැහැයි කියලනෙ සුප් ඉල්ලුවෙ මගෙන්.

Jin - ඒක තමයි. මං එලවළු කපන්න ද මස් සෝදන්න ද?

Jk - ම්ම්ම්ම්  appaට ලේසි එක කරන්නකෝ.මං අනිත් ටික කරන්නම්.

( මොහොතකින් සියල්ලෝම කෑම මේසය වටා එක්‍ රොක් වන්නට වූයේ මුළුතැන්ගෙය දෙසින් හමන සුවඳ ඉවසා ගත නොහැකි නිසාවෙනි )

BF foreverWhere stories live. Discover now