BF FOREVER Part 93....

169 21 24
                                    

Part 93....

Namjoon - Yeah මිස්ටර් බෑන්ග් මාත් හිතනවා අපේ දරුවො දෙන්නා ඒ හැමදේම ඉවසන දක්ෂ තරු දෙකක් බවට පත්වෙයි කියලා. අපිට දැන ගන්න පුලුවන් ද මෙයාලගෙ schedule එක මොන වගේද කියලා.

BANG PD - අනිවාරෙන් පුලුවන්. මෙයාලා හෙට ඉදන් මාස හයක් මෙහෙ එක දිගට නැවතිලා ට්‍රේනින් වෙන්න ඕන. මේ පාර ඔඩිෂන් ආව ලමයි සෑහෙන්න දක්ෂයි. ඒ නිසා තමයි අපි ට්‍රේනින් එක මාස හයකට කෙටි කලේ. ඒ කාලෙදී සති දෙකකට වතාවක්  නිවාඩුවක් ගන්න පුලුවන්.එතකොට කෑම බීම සහ නවාතැන් පහසුකම් ගැන වද වෙන්න කිසිම හේතුවක් නෑ අපි සුප්‍රසිද්ධම ආපනශාලාවලින් තමයි ආහාර ඇණවුම් කරන්නෙ. මිස්ටර් කිම්ගෙ ඇදුනුම්කම නිසා මට පුළුවන් මේ දෙන්නට වෙනම රූම් එකක් දෙන්න. උදේ හය වෙද්දි නැගිටලා කාලා බීලා ලෑස්ති වෙලා 7.30 වෙද්දි ට්‍රේනින් පටන් ගන්නවා. හවස හතර වෙද්දි ට්‍රේනින් ඉවරයි. විවේක කාල හතරක් හම්බෙනවා ඒ ටයිම් එක ඇතුලත. එතනින් එහා මෙයාලගෙ වැඩ කර ගන්න පුලුවන්.  ස්ටඩීස් කරනවනම් අපි එයාලට වෙනම ටයිම් ටේබල් එකක් දෙනවා. ඔයාලා දෙන්නා ස්ටඩීස් කරන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නෙ??

Jk - business feild  එක ගැන ඉගෙන ගන්න ආසයි.ඒත් තාම ඒ ගැන ලොකු අදහසක් නෑ සර්.

BANG PD - ඔයාලා කැමතිනම් හෙට එද්දි හරි තීරණයක් අරගෙන එන්නකෝ.  English knowledge  එක කොහොමද?? ඉස්සරහට යද්දි ඒ භාෂාවනම් අනිවාර්‍යයෙන් වැදගත් වෙනවා. අපි ලග වෙනම ටීචර්සලා ඉන්නවා.ඔයාලගේ english knowledge  එක අනුව අපි වෙන වෙනම ක්ලාසස් වලට වෙන් කරනවා.

Namjoon -  මං හිතන්නෙ අපෙ දරුවෝ දෙන්නටම ඒ භාෂාව ගැන ලොකු දැනුමක් තියනවා. ඊට අමතර ජැපනීස් ලැන්ග්වේජ් එකත් එයාලා දන්නවා. එහෙම නේද jk ??

Jk - ජූන් අංකල් කොහොමද දන්නෙ??

Jin - මං එයාට කියලා තියෙන්නෙ පුතා. සමාවෙන්න මිස්ටර් බෑන්ග් මට පොඩි ප්‍රශ්නයක් තියනවා. ඇහුවට කමක් නැද්ද??

BANG PD - යාහ් ෂුවර් මිස්ටර් ජියෝන්.

Jin - මේකයි මගෙ පුතා මේ වෙද්දි දරුවෝ තුන්සීයකට ආසන්න ප්‍රමාණයකට dancing class කරනවා. ඉතින්....ඉතින් මේ දේවල් නිසා එකපාර ඒ දරුවන්ව මග අත අරින්න විදියක් නෑ. අපිට ඒකට විසඳුමක් දෙන්න බැරි වෙයිද??

BF foreverWhere stories live. Discover now