BF FOREVER part 68....

150 24 15
                                    

Part 68....

Jin - පුතා..... මං සුප් එක හදන් ආවා.

( එකවර කාමරය දෙසින් ඇසුණු හඬට තිගැස්සුණු jk සැනෙකින් නැගිට ඇද මතට පැන ගන්නට විය )

Jk - එන්න appa ඇතුලට. මං නැගිටලා ඉන්නෙ.

Jin - නිවෙන්න කලින් ඉක්මනට බොන්න පුතේ.

(  දොර විවර කරගෙන කාමරය තුලට පැමිණෙයි )

Jin - කෝ චූටි පුතා??

V - ම් මං ම් මෙහෙ ජීනු අංකල්.හාන්සි පුටුව ඇඳ ලගට ගන්න හැදුවේ. ඒත් තනියම උස්සන්න බ් බෑ.

(  jinට කිසිත් නොදැනෙන්න මුසාවක් පවසන්නට විය)

Jin - ඇයි පුතාට ඒක ඕන ද??

V - ම් මෙ න් නෑ නෑ දැන් කමක් නෑ ජීනු අංකල්. කෝ දෙන්න මං හියුන්ග්ට පොවන්නම්. අංකල් උණු වතුර භාජනයක් ගෙනාවේ නැද්ද?? හියුන්ගේ ඇග තෙමන්න කිව්වනේ.

Jin - ඇත්ත නේන්නම්. මට අමතක උනානේ. ඉන්නකො මං ඉක්මණින් අරන් එන්නම්.

V - න් නෑ ජීනු අංකල් මං අරන් එන්නම්. ඔයා හියුන්ග්ට සුප් එක පොවන්නකෝ.

Jin - කරදරයක් නේද චූටි පුතා??

V - අන් නේ නෑ අයිසෝ. මං ගිහින් අරන් එන්නම්. හියුන්ග්....මං එද්දි සුප් ඔක්කොම බීලා තියෙන්න ඕන හරිද?

( එසේ පැවසූ v පහත මාලයට දිව යන්නට වූයේ උණු වතුර භාජනයක් රැගෙන ඒමෙ අරමුණෙනි )

Yeounjun - බබා?? එක ගෙදරක හිටියට ඔයාව දකින්නත් හරි අමාරුනේ පැටියො දැන්.

( v වතුර රත් කරමින් සිටින අතරතුර යොන්ජුන් පැමිණ ප්‍රශ්න කරන්නට විය.)

( V කිසිවක් නෑසුණ අයුරින් හිදියි )

Yeonjun - ඔයා හියුන්ග් එක්ක තරහද?? ඇයි බබා ඔයා මගෙ ආදරේ ගැන තේරුම් ගන්නෙ නැත්තේ??

( Vගෙ ඉණ වටා තම දෑත් යවමින් )

V - මොකද අනෙ වෙලා තියෙන්නෙ ඔයාට??  පිස්සුද හියුන්ග්???? එක eommaගෙ කුසෙන් ඉපදුණු සහෝදරයො දෙන්නෙක්ගේ ලමයි අපි. කොහොමද ඔහොම හැගීමකින් මං දිහා බලන්නෙ?? ඇත්තමයි එහෙම දෙයක් හිතද්දිත් මට හිරිකිතයි.

( yeonjunගෙ දෑත් ඉවත් කරමින් )

Yeonjun - මං මේ හොදින් අහන්නෙ. තමුසේ මට කැමැත්ත දෙනව ද නැද්ද??

BF foreverWhere stories live. Discover now